scurvy නම් ගස් පො**යා...

Nov 18, 2011
1,826
165
0
In Your Shadow

හරි කොන්දක් තියන මිනිස්සුන්ට online, real කියල ජිවිත දෙකක් නෑ. කුණුහරප කියන එක ජීවිතේට නැතුවම බැරි ආතල් එකක් උනානම් ඔයාගේ real life එක ගැන මම අනුකම්පා කරනවා. මෙතන ඇවිත් කුණුහරප කියල ලොක්ක වෙන්න හදන්නේ ඇත්ත ජීවිතේදී සොක්ක නිසානේ. මේක Elakiri ය. ලාංකික දෙයක්. අනික අපිත් international forum වලට ගිහින් තියනවා. එවයි කුණුහරප කියන්න වෙනම තැන් තියනවා.
උඹම පිළිගත්තනේ ඇත්ත ජිවිතේ මෙහෙම නෑ කියල. හරි කොන්දක් තියන එකෙක්නම් ඇත්ත ජිවිතෙම් මේ විදිහට කතා කරලා එන්න. internet වීරයෝ කියන්නේ මුන්ට තමයි. :lol::lol::lol:.
එලොවටත් නෑ මෙලොවටත් නෑ. අනික මල්ලි අපි කුණුහරප දන්නේ නැතුව නෙමෙයි. කියන්න ඕන වෙලාවට අපිත් කියනවා. ඒ ඇත්ත ජීවිතේදී. computer එකක් පිටිපස්සේ හැංගිලා කුණුහරප කියල වැඩක් නැති නිසා තමයි නොකියන්නේ. අනික අපිත් දෙමව්පියගෙන් හොඳ හැදියාවක් ඉගෙනගත්ත අය.

අනේ පොන්ස් .. උබට එහෙම ජිවිත දෙකක් නැත්නම් මෙතන තොගේ නමයි ගමයි මුළු උප්පැන්න සහතිකයම දාපන්..මොකද වෙන්නේ කියල බලන්න... තෝ තාම පොඩි එකෙක් වගේ මට පෙන්නේ .. උබට ඕනේ මේකේ ඇතුලෙත් සර්ව සාදාරන , හොද හැදියාවෙන් පිරිච්ච කෙනෙක් හැටියට පෙනිහිටින්න නේ ... අන්න එහෙම කරන උබයි online වීරයා... මම මෙතන මට ඕන දේ කියනවා මට ඕන දේ කරනවා මට ලජ්ජාවෙන් වැඩක් නැහැ , හැදියාවෙන් වැඩක් නැහැ ..මට මෙතන නැති වෙන්න දෙයකුත් නැහැ ,ඇති වෙන්න දෙයකුත් නැහැ මම මෙතන rep හිගා කන්නෙත් නැහැ උබට පේනවා නේ රතු කොටු ... මට ඕනේ ඇත්ත ජිවිතයේ තියෙන ලැජ්ජාව,හැදියාව,සංස්කෘතිය කියන රාමු වලින් මිදිලා මෙතන නියම fun life එකක් ගෙවන්න.... අනික උබේ ඇත්ත ජීවිතෙත් elakiri ජීවිතේට සමානයි නම් .. උබ මෙතනට එන ඒකෙන වැඩක නැහැ...අනික මට ඔය උබ කියන්න කොන්ද මේකේ උන්ට පෙන්නන්න ගිහින් මට මගේ fun නැති කරගන්න බැහැ
 
Last edited:

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    :lol::lol::lol::rofl::rofl::rofl:

    ඕකට තමයි මචන් ලිඳට වැටුනම හාරන් නානවා කියන්නේ.

    images
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එලොවටත් නෑ මෙලොවටත් නෑ...මැක්කෝ වැඩක් නැහැ reply කරන්න යන්න එපා

    අහ pons කාලෙකින්... මෙච්චර කල් සද්ද නැතුව රේප් දී දී ඉදලා අද මොකෝ මේ .. පොලු පාර හම්බුනා ගැබුර මදිද?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගොන් පාර්ට් දාන්නේ හරියට reply එකක් දෙන්න බැරි හින්දද? :sorry:

    මම reply එකක් දැම්ම.
    ඔයා මගේ reply එකේ කරුණු තවත් තහවුරු කලා.
    තව මොනවා දාන්නද?

    අමතක උනා.
    මා ගැන කරපු ගුණ වර්ණනාවට බොහොම ස්තුතියි.:)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මම reply එකක් දැම්ම.
    ඔයා මගේ reply එකේ කරුණු තවත් තහවුරු කලා.
    තව මොනවා දාන්නද?

    අමතක උනා.
    මා ගැන කරපු ගුණ වර්ණනාවට බොහොම ස්තුතියි.:)

    lol තොපි තාම ලිං මැඩියෝ වගේ... මගෙත් කාලයක් තිබුනා... වීරයා වෙන්න හදපු , රේප් කොටු එකතු කර කර thred දා දා දගලපු ,කට්ටියගෙන් ගරු බුහුමන් ලබපු ... රේප් කොටු ඔක්කොම පිරුනා .. කාලයක් යද්දී ඔක එපා වුනා ..පස්සේ පරණ account අයින් කරලා දාලා මේ account එක හද ගත්තා .. ... උබටත් තෙරයි දවසක :lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    lol තොපි තාම ලිං මැඩියෝ වගේ... මගෙත් කාලයක් තිබුනා... වීරයා වෙන්න හදපු , රේප් කොටු එකතු කර කර thred දා දා දගලපු ,කට්ටියගෙන් ගරු බුහුමන් ලබපු ... රේප් කොටු ඔක්කොම පිරුනා .. කාලයක් යද්දී ඔක එපා වුනා ..පස්සේ පරණ account අයින් කරලා දාලා මේ account එක හද ගත්තා .. ... උබටත් තෙරයි දවසක :lol:

    මට එපා උනොත්, එදාට මම මේ account එකෙන්ම කියන දේවල් කියන්නම්.:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    හරි කොන්දක් තියන මිනිස්සුන්ට online, real කියල ජිවිත දෙකක් නෑ. කුණුහරප කියන එක ජීවිතේට නැතුවම බැරි ආතල් එකක් උනානම් ඔයාගේ real life එක ගැන මම අනුකම්පා කරනවා. මෙතන ඇවිත් කුණුහරප කියල ලොක්ක වෙන්න හදන්නේ ඇත්ත ජීවිතේදී සොක්ක නිසානේ. මේක Elakiri ය. ලාංකික දෙයක්. අනික අපිත් international forum වලට ගිහින් තියනවා. එවයි කුණුහරප කියන්න වෙනම තැන් තියනවා.
    උඹම පිළිගත්තනේ ඇත්ත ජිවිතේ මෙහෙම නෑ කියල. හරි කොන්දක් තියන එකෙක්නම් ඇත්ත ජිවිතෙම් මේ විදිහට කතා කරලා එන්න. internet වීරයෝ කියන්නේ මුන්ට තමයි. :lol::lol::lol:.
    එලොවටත් නෑ මෙලොවටත් නෑ. අනික මල්ලි අපි කුණුහරප දන්නේ නැතුව නෙමෙයි. කියන්න ඕන වෙලාවට අපිත් කියනවා. ඒ ඇත්ත ජීවිතේදී. computer එකක් පිටිපස්සේ හැංගිලා කුණුහරප කියල වැඩක් නැති නිසා තමයි නොකියන්නේ. අනික අපිත් දෙමව්පියගෙන් හොඳ හැදියාවක් ඉගෙනගත්ත අය.

    අනිවා.. online real කියල ජීවිත දෙකක් තියෙන්න.. ඕන නැහැ.. ඒත් අපි online සහ ඇත්ත ජීවිතේ හැසිරෙන විදිය වෙනස් වෙනවා.. මේකෙ සීයකට ගහන්න කතා කරන offline කුක්කො වගේ ඉන්න උන් ගැන නෙවේ කතා කරන්නෙ.. ඕන එකෙක් මෙතනට එන්නෙ මානසික සුවයක් ලබන්න.. කාට හරි මම ගැන උනත් හිතන්න පුළුවන් අපි මේකෙ comment කරන් ඉන්න විදියට තර්ඩ් ක්ලාස් මුඩුක්කු වක හැදිච්ච එකෙක් කියල.. ඒත් ඒක වැරදී නෙ.. ඇත්ත ජීවිතේ එහෙම ඉන්න බැරි ගොඩක් උන් online එහෙම ෆන් එකේ ඉන්නෙ ඒක තමා.. සීරියස් විදියට හැම දේම බලන්න හැමෝටම පුළුවන් ඒක ඉතින් නීරසයි.. එපා වෙනවා.. ඒක නිසා වෙන්න ඕන ගොඩක් උන්.. ෆන් එකේ ඉන්න උත්සහ කරන්නෙ..
     
    :yes::yes::yes:
    එත් මට පෙන්නේ හැමෝම එහෙම නැහැ වගේ... සමහර අය ඉන්නවා සම්මත රාමුවෙන් එහාට දෙයක් ගැන දකින්න කැමති නැති අය ... එයාලට ඕනේ සමාජ සම්මතයේම ජිවත් වෙන්න ..
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මචන් මුගේ එක පොස්ට් එකක් වත් view කරන්නේවත් reply දන්නෙවත් නැතුව ඉමුද??? YES
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    තව කිදවසකටද දන්නේ නැ මු banned උනේ බලපන් මු දල තියන location එක මු අම්මෙක් ගේ බදින නෙමයි ඉපදිලා තියෙන්නේ
    :growl: