scurvy නම් ගස් පො**යා...

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
උබට උබේ අම්මා තාත්තා නැති උනොත්.. සහෝදර සහෝදරියෝ කව්රුත් නැත්නම්.. උබේ ජිවිතේ කිසි කෙනක් හොයලා බලන්න නැත්නම්.. ඔය අද මු ඉන්න තත්ත්වෙට උබවත් වැටෙනවා. සමහර මුහුදු හුකන්නෝ නොදැන පොස්ට් දානවා මු ගැන. මුගේ ජීවිත කතාව ඇහුවොත් සසර තොපිට කලකිරෙනවා... :( උගේ ආතල් එකයි අපි උට දෙන ආතල් එකයි නැති නොකර ඉදපන්.

මොකද මුගේ ජීවිත කතාව live අහපු එකෙක් මම.

GT banned කරන්න හදද්දීත් නැවැත්තුවේ එළකිරි.com කියන්නේ මුගේ ගෙදර..මුට කාත් කවුරුවත් නැහැ.අපි විතරයි කුප්ප වැඩක් කරන්න ඉන්නේ...එතකොට අපි මුගේ අනාත කුකුල්ලු ටික. :P

:lol::lol:ඔක බොරැ කියන්නේ. මීට කලිනුත් මෙහෙම උගේ කතාව මේක කට්ටියට කියලා තිබුනා 'මු ගන්නේ ආතල් එකක් අන්තිමට මුට උදව් කරන්න ගිය එවුන් බයිට් වුනා:lol:
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1074622_10151622630339221_718348407_o.jpg
    :lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    පොර banned ... ඒ උනාට මූත් නිකන් මර්වින් සිල්වා වගේ තමයි කොච්චර බෑන් කලත් ආයිත් එනව :lol::lol: ... අනිත් එක අරුණ ගෙ පොඩි වෙනසක් පේනව .. ඌටත් අර පිස්සගේ ප්ලාස්ටික් රැම්බෝ පිහිය තිබ්බද දන්නෙ නෑ ....:rofl::rofl: පේන්නැද්ද බන් .. ස්කර්වියට මානසික ප්‍රතිකාර අවශ්‍යයි ... :yes::yes:
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    පිස්සු කෙලින්න එපා elakiri එකේ ආතල් එකක් ගන්න තියෙන chance එක නැති කරන්න එපෝ :lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යහපත් හැසිරීම,වැදගත් ත්‍රෙඩ් දැමීම වගේ දේවල්..

    නිග්ග නම් තව පිස්සා කියලවත් කිව්වැකි :baffled: ඔය ටික ඔක්කොම බැලුවොත් මේකේ ඉන්න කියක් නම් බෑන් කරන්න ඕනද :lol::lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිග්ග නම් තව පිස්සා කියලවත් කිව්වැකි :baffled: ඔය ටික ඔක්කොම බැලුවොත් මේකේ ඉන්න කියක් නම් බෑන් කරන්න ඕනද :lol::lol::lol:
    ඔය නිග්ග සෑහෙන වතාවක් බෑන් වෙලා තියෙනව උබ දන්නවද මන්ද..ඌ කරන්නෙ ඉතින් මොකක් හරි මොංගල් ත්‍රෙඩ් එකක් දාල රිදුන™ කියල ආතල් දෙන එක තමා :lol:
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    පව් බන් දත නැති අනාතයා...ඕවා වැඩිය ගනන් ගන්න එපා බන්.ඔය හිටපු ගමන් එන ෆේක් පො**යන්ට වඩා ඕකා හොදයි.. :lol::lol:" උඹලට කොහින්ද මේවා" :lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔය නිග්ග සෑහෙන වතාවක් බෑන් වෙලා තියෙනව උබ දන්නවද මන්ද..ඌ කරන්නෙ ඉතින් මොකක් හරි මොංගල් ත්‍රෙඩ් එකක් දාල රිදුන™ කියල ආතල් දෙන එක තමා :lol:

    දන්නවා දන්නවා බං :P

    ඌ රිදිලා කිය කිය උගේ ආතල් එක ගත්තට බලං යද්දි සිරාවටම සමහර උන්ට රිදිලනේ:lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙව්වා දේව සාප බං:(

    ගොඩ් ව බෑන් කරල.. ගොඩ් දැන් නිකං ඉන්න එකක් නෑ.. gt අයියට කියාපන් මලේ පූජා වට්ටියකුත් අරං දේවාලෙකට ගිහිං දෙයියන්ව ශේප් කරගන්න කියල..
    බයට මට චූ බරත් හදුනා :dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගොඩ් ව බෑන් කරල.. ගොඩ් දැන් නිකං ඉන්න එකක් නෑ.. gt අයියට කියාපන් මලේ පූජා වට්ටියකුත් අරං දේවාලෙකට ගිහිං දෙයියන්ව ශේප් කරගන්න කියල..
    බයට මට චූ බරත් හදුනා :dull:
    :lol::lol::lol::lol::lol: