scurvy බෑන් කරල

aruna47

Well-known member
  • :P:P
    උඹට මොකෝ ඔච්චර දුක :P:P

    ඌ නිසා අපි හිනා වෙනවා. අපි උගේ රසිකයෝ අනාත කුකුල්ලු. රිදිලා ඇඩේන්න රිදිලා වින්ඩ් කරා අනාත කරා දැන් දොඩෝනවා :growl:
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඌ නිසා අපි හිනා වෙනවා. අපි උගේ රසිකයෝ අනාත කුකුල්ලු. රිදිලා ඇඩේන්න රිදිලා වින්ඩ් කරා අනාත කරා දැන් දොඩෝනවා :growl:

    අපි ඔක්කොම ජී ටී ගෙන් ඉල්ලමු උගේ බෑන් එක රිමූ කරන්න කියල
     
    aruna47

    Well-known member
  • පව් බං පානදුරේ අනාතයා..... මොකද දන්නේ නෑ බෑන් උනේ...... :rolleyes:

    ඕකව දවස් 2-3 banned කරපු එකත් හොදයි. නැත්නම් කිසි වැඩක් නැහැ. දැන් ආවහම ඕකව බයිට් කරන්න පුළුවන් :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕකව දවස් 2-3 banned කරපු එකත් හොදයි. නැත්නම් කිසි වැඩක් නැහැ. දැන් ආවහම ඕකව බයිට් කරන්න පුළුවන් :lol:

    :rofl: කෝල් එකක් දීලා බලමුද.....?? :P