බලන්න යාළුවනේ අපේ scurvy යාළුවා ආයිත් ජාත්‍යන්තරේට ගිහිල්ලා.
ඉන්ටනැෂනල් මීඩියා scurvy ගෙ වීඩියෝ ෆලොව් කරන්න අරං.
මෙච්චර දක්ෂ යාළුවෙක්ව තමයි අපේ පිසිමිස්ට් යාළුවයි එයාගෙ සහචරයොයි එකතු වෙලා රතු කලේ.
පිසිමිස්ට් යාළුවාගේ ත්‍රෙඩ් එක . scurvy ව තව පාරක් නිල් කරමු (Multi-page thread 1 2 3 ... Last Page)
Pessimist
මේ scurvy යාළුවගේ වීඩියෝ එක .
මේ තියෙන්නෙ ජාත්‍යන්ටර මීඩියා ගත්ත scurvy වීඩියෝ එක.
වීඩියෝ එක ගැන කිව්වෙ අපේ Elv888 යාළුවා. 2009 ඉඳං ඉන්න සීනියර් මෙම්බර් කෙනෙක්.
Elv888 යාළුවගේ පෝස්ට් එක. scurvy යා ගේ video එකක් Kids React එකේ දාල
@ 5.20
බලන්න දැං scurvy යාළුවාගේ ක්‍රියේටිවිටි (creativity) එක නැති වෙලා.
දැං මේ වගේ වීඩියෝ වැටෙන්නෙත් නෑ.
අපි එකතු වෙලා අපේ scurvy යාළුවට ආයිත් පියවි ලෝකයට එන්න උදව් කරමු.
එහෙනම් වීඩියෝ ටික බලලා ප්‍රාර්ථනා කරන්න අපේ scurvy යාළුට ආපහු පරණ පුරුදු විදිහටම creative වීඩියෝ නිර්මාණය කරන්න ශක්තිය ලැබෙන්න කියලා .
ලිව්වේ පූල් .