scurvy ව තව පාරක් නිල් කරමු

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    photo-2019-10-17-18-09-43.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :sorry: :(
    ජීවිතේ හැටි නේ :(
    තව ටික කාලෙකිං melisandre මාලෙ ගැලෙව්ව වගේ වෙයි :(
    හමයිනිටත් මෙහෙම වුනා නං අපි ගැන කවර කතාද :(

    boy --> cute girl ---> sexy girl ---> milf ---> old man :yes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සිහින අබියස සිටි බිසව ස්කර්විගේ අවසානය මෙසේ ලියවිය.

    දෙදහස් පන්සීයක් පිටුපසට ගොස් බැලූකල මෙවන් දෑ නිසැකවම ඔබ දකිනු ඇත.

    ඔබට කුමක් වූයේද ස්කර්වියේ . :sorry::sorry::sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Echchara awul na yako :angry::angry: Oya wena celebs balapanko hati :rofl::baffled:

    image.png

    මෙයා බලන්න. walking dead වලත් හිටිය ඒ රඟපාද්දිත් 30කට කිට්ටුයි මම හිතුවෙ පොඩි ලමෙක් කියල :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැටි කොහෙද යකෝ මෙයා ලස්සනයි :frown: walking dead වල මෙයාට මක් වුනාද කියල දැන් මතකත් නෑ :sorry: මලාද මන්ද :eek:

    :yes: walking dead wala awurudu 16ka charachter ekata innakota eyata 30+ :baffled:

    mala bn.. but wedi kala male.. mara lucky e athin baluwama:baffled: