සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට සැරයක් විතර ආත්මේ මාරුවෙනවා නේදAthme maru weemata niyamithai.![]()
දැන් කාලේ හරි වගේ මට පේන්නේ
මන් ඇගිල්ලෙන් ඇන්නේ නෑ.. මේ බම්ප් කරන උන් තමා ඇගිල්ලෙන් අනින්නේ..![]()
අසරණයා..

කරදර කරන අයට..අද දවසේ පෙසා වෙනුවන් එකතු වී අනෙකුත් එළකිරි සාමාජිකයන් දැනුවත් කර මේ ත්රෙඩ් එක බම්ප් වෙන වේගය ඉතාමත් මන්දගාමී කරමින් පෙසාට සැනසුම් සුසුමක් හෙලීමට මග විවර කර දුන් සහෘද එළකිරි සාමාජිකයන්ට මගේ බලවත් හදපිරි මෙව්වා එක ..



කූර නෑ අනේ රවුම්.... පෙසා සුරකීමේ සංසදයට සාදරයෙන් පිලිගන්නවා....



නින්ද යන්නේ නැද්ද බං....![]()


දැන් තමා මල් කඩලා ඉවර උනෙ...පූජ කරන්න කලින් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා පෙසිමිස්‍ට් හොදින් ද කියලා![]()

දැන් තමා මල් කඩලා ඉවර උනෙ...පූජ කරන්න කලින් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා පෙසිමිස්‍ට් හොදින් ද කියලා![]()
ඔයා කාන්තාවක් වෙලත් මෙච්චර ශක්තිමත්ව කෙනෙක් වෙනුවෙන් නැගී ඉන්න එක ගැන අත්තටම ආඩම්බරයි .. ලංකාවේ ගෑනුන්ට ආදර්ශයක් ඔයා .... ශර්ම01 හිටිය නම් කියයි ඔයා ලංකාවේ අනිත් ගනුන්ට වඩා මාර වෙනස් සුද්දීයෙක්ගේ ගතිගුණ තියෙන්නේ , තාත්ත හෝ අම්ම සුද්දීයෙක්/සුද්දෙක් ද කියල අහයි ....![]()


යකඩ කෙල්ල...... ගැහැණිය කියන්න නිකන් මොකක්ද වගේ....

හා...සරා කියන්නේ මතුපිටින් සිනිදු , සුකුමාල ලස්සන කෙල්ලෙක්...
එත් ඇතුලතින් යකඩ පෞරුෂත්වයක් ...
එක නිසා 'ඇතුලින් යකඩ කෙල්ල' කියල කියමුද නිකන් යකඩ කෙල්ල නොකිය...![]()