scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර එකෙක් කෝල් කරලා බයිට් කරද්දී උට බනින එකක් තිබුන නේද

    caller: මං මේ අල්ලහ් කතා කරන්නෙ
    scurvy: අල්ලහ් ? අල්ලහ් නෙමේ පොන්නෙය කියපං පොන්නෙය

    අනික් එක ඌරෙක් විකුණන්න ඉන්නවද අහන එක :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    main-qimg-70178b5170b809746513e40e1654d07e


    මේක black and white
    ඉරි කෑලි ටික විතරයි පාට කරල තියෙන්නෙ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේක black and white
    ඉරි කෑලි ටික විතරයි පාට කරල තියෙන්නෙ

    පිස්සු හැදෙන කලර් ඉලුෂන් එකක්. කලින් දැනන් හිටියේ නෑ :shocked:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔකේ පූසගේ පාට් එක ගොතපු එකක්..බල්ලා තමා ඇගට පැනලා ඌව එලවලා තියෙන්නෙ :yes::yes:

    උඹද ඒ ගෑස් කාඩ් එක අරං ගෑණු රේප් කරන්න ගියෙ අසහනකාරය