උඹද ඒ ගෑස් කාඩ් එක අරං ගෑණු රේප් කරන්න ගියෙ අසහනකාරය


පූසා ඕනේ නං ලාම්පුවත් අල්ලං ඉඳියි![]()

ඔව්..මේ ලගදිත් හීරුවා ගෝතයා මාව..![]()



පූසො හූරනව තමා
වේලක් කන්න දුන්න කියල නැට්ට හොල්ලගෙන වැඳගෙන යන බලු පෙන්දො නෙමේ පූසො කියන්නෙ අභිමානයෙන් ජීවත් වෙන සත්තු ජාතියක්
උඹට ඕනෙ ඕනෙ ඒව කරන්න ගියොත් හූරනව නෙමේ කෑලි වුනත් කඩල ගන්නව![]()

අපේ එකත් මහ මොහොකටවත් නෑ . හැබැයි උබ කියන තරං සීන් දාන්න එන්නෙ නෑ.
කන්න ඉල්ලනෙ නිකං වහලා වගේ.





පලයං බොරු නොකියා.අපේ එකත් මහ මොහොකටවත් නෑ . හැබැයි උබ කියන තරං සීන් දාන්න එන්නෙ නෑ.
කන්න ඉල්ලනෙ නිකං වහලා වගේ.
අර ස්ක්‍රවියා දැං මේකෙ පෝස්ට් දානවා වගේ ......![]()


ඔය බල්ලෝ එක්ක පුසෝ කොහොමත් වලි නෙ එහෙම නෙවේ මිනිහෙක් පැන්නොත් බේරගන්න ඉස්සෙල්ලම එන්නේ බලු යාලුවෝ.

උඹට බල්ලෙක් වත් ආදරේ නෑ![]()
දැන් ඌ ජැනේලෙන් මගෙ කාමරේටත් පනිනව 
මං අපේ බල්ලව භය කරල එලෝල ලඟ ගෙදරක පූසෙක්ව යාලු කරගත්තදැන් ඌ ජැනේලෙන් මගෙ කාමරේටත් පනිනව
![]()



මං අපේ බල්ලව භය කරල එලෝල ලඟ ගෙදරක පූසෙක්ව යාලු කරගත්තදැන් ඌ ජැනේලෙන් මගෙ කාමරේටත් පනිනව
![]()
Habai pusekui ballekui chande illuwoth denne ballata

අවුස්සල බලපංකො සීන් දාන්න එන්නැද්ද කියල
ඊට පස්සෙ බෙහෙත් විදගනිං
ඔය කතාවෙත් පේනවනෙ gentle fur ball එක පැන පැන බෙල්ල කාපු හැටි![]()

Mata seramala ekai sarpa hathi kare nathuwaHabai pusekui ballekui chande illuwoth denne ballata
![]()
![]()

පූසො හූරනව තමා වේලක් කන්න දුන්න කියල නැට්ට හොල්ලගෙන වැඳගෙන යන බලු පෙන්දො නෙමේ පූසො කියන්නෙ අභිමානයෙන් ජීවත් වෙන සත්තු ජාතියක්
උඹට ඕනෙ ඕනෙ ඒව කරන්න ගියොත් හූරනව නෙමේ කෑලි වුනත් කඩල ගන්නව