scurvy ව තව පාරක් නිල් කරමු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යාලුවනේ Kevin කියනව එයාට වැදගත් දෙයක් pm කරන්නලු :sorry: අපි හැමෝම එයාට කරන උදව්වක් විදිහට මේන් මේ විදිහට "වැදගත් දෙයක්" pm කරමු :)

    :)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හින්දි පිච්චැර් බලන්න එපා යාලුවේ :dull:

    අපි බාල කාලෙ හින්දි පිචර් එකක කකුලක් බලල ත්මය් අතේ වියදම හොයා ගත්තෙ යාලුවෙ

    එහෙම කියන්න එපා :baffled::baffled:

    ඔයාල මේ අවතාර මාරු කරද්දි පටලෙනව යාලුවෙ :baffled::baffled:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අපි බාල කාලෙ හින්දි පිචර් එකක කකුලක් බලල ත්මය් අතේ වියදම හොයා ගත්තෙ යාලුවෙ

    එහෙම කියන්න එපා :baffled::baffled:

    ඔයාල මේ අවතාර මාරු කරද්දි පටලෙනව යාලුවෙ :baffled::baffled:

    Apith ema thamai net nathi kale :baffled::baffled: Grand masti 2 baluwada :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට පී එම් දානවා දානවා හොරා වගේ ඉන්නවා නේද.:(..මොකද අර වැඩේ:):rolleyes:

    කෞද..මට ආවෙ නැනෙ...අනෙ එක හරි ලස්සනයි..එත් ඔයාගෙ වචන වලට ගැලපෙන වචන ටිකක් මට තාම හරියට ආවෙ නැ..එක නිසාම තමා මම මේ සිංදු අහන්නෙත්...එ වචන ටික ඔනිමද...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කෞද..මට ආවෙ නැනෙ...අනෙ එක හරි ලස්සනයි..එත් ඔයාගෙ වචන වලට ගැලපෙන වචන ටිකක් මට තාම හරියට ආවෙ නැ..එක නිසාම තමා මම මේ සිංදු අහන්නෙත්...එ වචන ටික ඔනිමද...

    නෑ ඒවම ඕනෙ නෑ... මම ගොඩක් ඒක ඉවර කලා ..මම ඉවර කරපු ටික ඔයාට එව්වා...හම්බුනේ නැත්තම් මෙතන දාන්නද:sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ ඒවම ඕනෙ නෑ... මම ගොඩක් ඒක ඉවර කලා ..මම ඉවර කරපු ටික ඔයාට එව්වා...හම්බුනේ නැත්තම් මෙතන දාන්නද:sorry:

    අපො මෙතන දාන්න එපා..pm කරන්නකො..මට පොඩි දෙකුත් ඔනි...වචන නැතිව මෙලඩි එක විතරක්...
    මට ආවෙ නැ සුදු...ආවෙ ඔයා තැන්ක්ස් කිවිව එක විතරයි....
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අපො මෙතන දාන්න එපා..pm කරන්නකො..මට පොඩි දෙකුත් ඔනි...වචන නැතිව මෙලඩි එක විතරක්...
    මට ආවෙ නැ සුදු...ආවෙ ඔයා තැන්ක්ස් කිවිව එක විතරයි....

    ලැබුනා නම් කියන්න:cool::cool: