scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    740full-emma-watson.jpg

    740full-emma-watson.jpg

    740full-emma-watson.jpg

    740full-emma-watson.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mute karala balapan ehenan :rofl:

    ඒ මොකටද ? ඔයාට වගේ emma watson පිස්සුවක් මට හැදිල නෑ වීඩියෝ mute කරගෙන බලන්න තරං. ඕක ලෙඩක්. ගිහිං බෙහෙත් ගන්න අංගොඩ ඉස්පිරිතාලෙ නිකං බෙහෙත් කරනව ඔයා වගේ අයට :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Man newei uba gana kiwwe :frown:

    මම නෑ :no: ඔයාට මාව schizophrenia නිසා පේන කෙනෙක්. බෙහෙත් අරගෙන එන්න. එතකොට ඔයාටම ඇත්ත තේරෙයි :sorry:

    :D :love:

    baluwada?

    ඔව් :D පට්ට විදිහට අපි හිතපු නැති දේවල් විස්තර කරනව :love: මේකිගෙ චැනල් එක මරු thanks කිව්වට :love: තව මේ වගේ ඒව හම්බවුනොත් කියන්න :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් :D පට්ට විදිහට අපි හිතපු නැති දේවල් විස්තර කරනව :love: මේකිගෙ චැනල් එක මරු thanks කිව්වට :love: තව මේ වගේ ඒව හම්බවුනොත් කියන්න :D

    :yes:

    liberal ideas gana hoda channel ekakata thiyenne oka witharamada manda..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:

    liberal ideas gana hoda channel ekakata thiyenne oka witharamada manda..

    ඒකි ලිබරල්ද ? :eek: මට නං පෙනුනෙ ලිබරල් අයිඩියා වලට එහා යනව වගේ :eek: communism පැත්තට බරයි. consumerism එහෙම තදට විවේචනය කරල තිබ්බ :eek:
    philosophy tube කාරයට වඩා නං පට්ට :D acting වුනත් oliver thorn ට වඩා හොඳට කරනව :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකි ලිබරල්ද ? :eek: මට නං පෙනුනෙ ලිබරල් අයිඩියා වලට එහා යනව වගේ :eek: communism පැත්තට බරයි. consumerism එහෙම තදට විවේචනය කරල තිබ්බ :eek:
    philosophy tube කාරයට වඩා නං පට්ට :D acting වුනත් oliver thorn ට වඩා හොඳට කරනව :love:

    ow economical structure eka widiyata socialist paththata barai eki.. eth politically liberal.. individualist..