
KasunKDP තමා මෙයා ගැන කිව්වෙ
thank you KasunKDP
මෙයා ශෝයි![]()

Me mokekda? Kasun da![]()



video වැඩක් නෑ. ඕවගෙ ඕකුන් කියන ගොං කතා ඇහුවහම ඊට පස්සෙ චරිතෙත් එක්ක එපා වෙනව![]()

Mute karala balapan ehenan![]()

ඒ මොකටද ? ඔයාට වගේ emma watson පිස්සුවක් මට හැදිල නෑ වීඩියෝ mute කරගෙන බලන්න තරං.
half nude ekak dakkath thada wenne 

Eka thama me photo 20k withara dawasata dannehalf nude ekak dakkath thada wenne
![]()

ඉක්මනට බෙහෙත් ගන්න 
ඔයාට schizophrenia ඒකයි ඔහොම මනෝ විකාර පේන්නෙඉක්මනට බෙහෙත් ගන්න
![]()

KasunKDP තමා මෙයා ගැන කිව්වෙ
thank you KasunKDP
මෙයා ශෝයි![]()

Man newei uba gana kiwwe![]()
ඔයාට මාව schizophrenia නිසා පේන කෙනෙක්. බෙහෙත් අරගෙන එන්න. එතකොට ඔයාටම ඇත්ත තේරෙයි 
![]()
baluwada?
පට්ට විදිහට අපි හිතපු නැති දේවල් විස්තර කරනව
මේකිගෙ චැනල් එක මරු thanks කිව්වට
තව මේ වගේ ඒව හම්බවුනොත් කියන්න 
ඔව්පට්ට විදිහට අපි හිතපු නැති දේවල් විස්තර කරනව
මේකිගෙ චැනල් එක මරු thanks කිව්වට
තව මේ වගේ ඒව හම්බවුනොත් කියන්න
![]()

liberal ideas gana hoda channel ekakata thiyenne oka witharamada manda..
මට නං පෙනුනෙ ලිබරල් අයිඩියා වලට එහා යනව වගේ
communism පැත්තට බරයි. consumerism එහෙම තදට විවේචනය කරල තිබ්බ
acting වුනත් oliver thorn ට වඩා හොඳට කරනව 
ඒකි ලිබරල්ද ?මට නං පෙනුනෙ ලිබරල් අයිඩියා වලට එහා යනව වගේ
communism පැත්තට බරයි. consumerism එහෙම තදට විවේචනය කරල තිබ්බ
![]()
philosophy tube කාරයට වඩා නං පට්ටacting වුනත් oliver thorn ට වඩා හොඳට කරනව
![]()
ow economical structure eka widiyata socialist paththata barai eki.. eth politically liberal.. individualist..
