scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එමා වොට්සන් ෆෑන් ක්ලබ් කියලා ත්‍රෙඩ් එක්ක් දාගත්තා නං නරකද

    පටං ගනිංකො :) emma, sophie, maisie, කලීසි ඔක්කොගෙම පටං ගනිං. මම පොටෝ දාන්නං :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hqdefault.jpg
    කෝ මනුස්සයෝ කොටු :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පටං ගනිංකො :) emma, sophie, maisie, කලීසි ඔක්කොගෙම පටං ගනිං. මම පොටෝ දාන්නං :P
    මම ඕකුං එකෙක්ටවත් කැමති නෑ වෙනම ත්‍රෙඩ් එකක් දාල උඹල ඔක්කොම ඒකට එලවන්න බැලුවේ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ඕකුං එකෙක්ටවත් කැමති නෑ වෙනම ත්‍රෙඩ් එකක් දාල උඹල ඔක්කොම ඒකට එලවන්න බැලුවේ :P

    ආනේ මම හිතුවෙ නෑ ඔයා මේ තරම් ඉක්මනට සමාජය ඉස්සරහට එයි කියල. ඇත්තමයි ඔයා හරිම නිර්භීතයි. හැංගිලා ඉන්න අනික් සමලිංගික සාමාජිකයන්ටත් ඔයා ආදර්ශයක් :love:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ආනේ මම හිතුවෙ නෑ ඔයා මේ තරම් ඉක්මනට සමාජය ඉස්සරහට එයි කියල. ඇත්තමයි ඔයා හරිම නිර්භීතයි. හැංගිලා ඉන්න අනික් සමලිංගික සාමාජිකයන්ටත් ඔයා ආදර්ශයක් :love:

    Eli pita arinawa dan :)

    tmg-slideshow_l.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආනේ මම හිතුවෙ නෑ ඔයා මේ තරම් ඉක්මනට සමාජය ඉස්සරහට එයි කියල. ඇත්තමයි ඔයා හරිම නිර්භීතයි. හැංගිලා ඉන්න අනික් සමලිංගික සාමාජිකයන්ටත් ඔයා ආදර්ශයක් :love:
    සමරිසියෝ මාකට් කරලා චන්දෙ ගත්තට අඩුමගානේ ත්‍රෙඩ් එකක්වත් ඇරලා සමරිසි පොටෝ ටිකක් දාල ඒ මිනිස්සු සතුටු කරන්න හිතන්නේ නෑ නේද උඹල :no: මේ ගෑනු පොටෝ දකිද්දී සමරිසි පෙරමුණට චන්දෙ දුන්න උන්ට මොකෝ හිතෙන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමරිසියෝ මාකට් කරලා චන්දෙ ගත්තට අඩුමගානේ ත්‍රෙඩ් එකක්වත් ඇරලා සමරිසි පොටෝ ටිකක් දාල ඒ මිනිස්සු සතුටු කරන්න හිතන්නේ නෑ නේද උඹල :no: මේ ගෑනු පොටෝ දකිද්දී සමරිසි පෙරමුණට චන්දෙ දුන්න උන්ට මොකෝ හිතෙන්නේ

    සමරිසි පෙරමුණට ඡන්දෙ දීපු අය අතරෙ lesbian අයත් ඉන්නව, transgender female lesbian අයත් ඉන්නව :frown: එයාල වෙනුවෙනුයි මේ පොටෝ දාන්නෙ.