scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    piumi hansamali vs emma Watson ?

    ඒ මොන ගොං බඩුවක්ද. ඒකිව ලංකාවෙම උන් සලකන්නෙ fap material විදිහට. emma ගෙ අහලකිංවත් තියන්න පුලුවන්ද පියුමි. හරි නං වෙනම gender එකක් හදල පියුමිව ඒකට දාන්න ඕනෙ. ඔය වගේ ගෑණු සමස්ත ස්ත්‍රී පක්ශයටම නින්දාවක් :angry:

    B8l-Nxyt-Cc-AEZrl-Z.jpg

    emma-watson-he-for-she-binary-tweet.png

    c7a.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආ හැබෑද ? කියන්න පුලුවන් බලු කතා සේරම කියල tweet ටිකක් දැක්කට පස්සෙ දැස් ම ගර්ල්. :angry:

    mokakda balu kathawa ? transgender kiwwa ekada ? ithin oya eyama kiyala thiyana widiyata api homoma trans thamai. time eka anuwa, situation eka anuwa gender performance wenas wenawa…
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mokakda balu kathawa ? transgender kiwwa ekada ? ithin oya eyama kiyala thiyana widiyata api homoma trans thamai. time eka anuwa, situation eka anuwa gender performance wenas wenawa…

    දැන් උඹ එයා ට්‍රාන්ස්ජෙන්ඩර් කියලද කියල තියෙන්නෙ ? :frown: පරණ කමෙන්ට් කියෝල බලපං :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් උඹ එයා ට්‍රාන්ස්ජෙන්ඩර් කියලද කියල තියෙන්නෙ ? :frown: පරණ කමෙන්ට් කියෝල බලපං :angry:

    mama kiwwe nadda trans kiyiala ?:baffled:

    thawa kiwwa kudu gahanawa kiyala.. eka naraka deyak nemeine:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mama kiwwe nadda trans kiyiala ?:baffled:

    thawa kiwwa kudu gahanawa kiyala.. eka naraka deyak nemeine:dull:

    Transgender නෙමේ උඹ අහං ඉන්න බැරි වමනෙ යන කතා ටිකක් කිව්ව මෙයාට :angry: මං ඒ comment කියෙව්වෙවත් නෑ :angry:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    that's ma girl... :cool:

    :lol::lol:
    HeForShe එක හදන්න උනේ false accuse case වලින් පස්සේ company වල ලොක්කෝ ගැනු එක්ක කතා කරන්නත් බය උනා :lol:. Fb එකේ කවුරු හරි executive ගැනු කෙනක් HeForShe පටන් ගත්තෙ ඔය අවුල මග අරින්න :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol::lol:
    HeForShe එක හදන්න උනේ false accuse case වලින් පස්සේ company වල ලොක්කෝ ගැනු එක්ක කතා කරන්නත් බය උනා :lol:. Fb එකේ කවුරු හරි executive ගැනු කෙනක් HeForShe පටන් ගත්තෙ ඔය අවුල මග අරින්න :lol:

    මොකක්ද බං ඒ සීන් එක ? :shocked:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    scurvy (aka god) තව පාරක් රතු වෙලා
    අපි ඌව තව පාරක් නිල් කරල ගමු :yes:

    හෙලුවෙන් නට නට video දාපු කෙනා ප්‍රචණ්ඩත්වය අඩු කරල කුණුහරුප කියන එක අඩු කරල සෑහෙන දුරට හොඳ මනුස්සයෙක් වීගෙන ආව
    ඊට පස්සෙ drone videos එහෙම දාල ලොකුවට youtube channel එකක් කරන්න ගත්තට පස්සෙ තමා මෙහෙම රතුවුනේ
    සෑහෙන දෙනෙක් ඉරිසියාවට රෙප් කපල තියෙන පාටයි
    අපි එකතු වෙලා scurvy ව ආයෙ පාරක් නිල් කරල ගමු

    හැමෝම scurvy ට රෙප් දෙන්න.

    scurvy ගෙ thread එකක්
    http://elakiri.com/forum/showthread.php?t=1908040

    මේකෙන් ගිහිං රෙප් දෙන්න !

    :(:):(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක bump කරන්න එපා බං දැන් ඇතිනෙ ? කසුන් ඔයාගෙ inbox එක clear කරන්න pm දාන්න බෑ.