Scurvy's Video Compilation - The best of the best

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වීඩියෝ එකේ අන්තිමට තියන සීන් එක බලහං.
    මූ අර සීඩී ඩ්‍රයිව් එකට මන්නෙන් කොටන්නේ නිකං පොන්නයෙක් වගේ.
    පොන්න පාරවල් ගහන්නේ.
    කොට සායවල් ඇදගත්ත ගෑණු පාත් වෙනවා වගේ පාත් වෙන්නේ :lol::lol:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අඩෝ සිරාවටම මං එළකිරි එකේ ගොඩක් කැමතිම චරිතයක් තමා Scurvy කියන්නේ. අමුතුම attitudes තියෙන වෙනස් පොරක්. ඒ උනාට මං උව අඳුරන්නෙත් නෑ කතා කරලත් නෑ :yes::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    අඩෝ සිරාවටම මං එළකිරි එකේ ගොඩක් කැමතිම චරිතයක් තමා Scurvy කියන්නේ. අමුතුම attitudes තියෙන වෙනස් පොරක්. ඒ උනාට මං උව අඳුරන්නෙත් නෑ කතා කරලත් නෑ :yes::yes:

    බලාගෙන එකෙක් ඔවා කරන්න ගිහින්
    විහින් නැති උනා

    :sorry: