Music eken mu tanikarama pissek wela ban
Duka htenawa ekat ekk baladdi

Mu kawda ban? God kiyala threads dhanne? monawda meyage pitipasse thiyana kathawa?

අඩෝ සිරාවටම මං එළකිරි එකේ ගොඩක් කැමතිම චරිතයක් තමා Scurvy කියන්නේ. අමුතුම attitudes තියෙන වෙනස් පොරක්. ඒ උනාට මං උව අඳුරන්නෙත් නෑ කතා කරලත් නෑ![]()