Machan mage phone SD card eka, ekapara weda karann netuwa giya. Dell lap ekata plug karala danna recovery software use karala beluwa. but data recover karanna beri una. Danna kawruhari innawanan help ekak dennaaa.....kalin lap ekata card eka detect una but den pennanneth ne... 





.. වෙන විකල්පයක් නෑ.චිප් එක කනෙක්ට් වෙන්නෙ නැත්තම් තඹ පින් ටික ඔඩික්ලොන් වගෙ චුට්ටක් අරන් පිහදාල බලපන්.