SE පොත් අඩු ගානට ගන්න සයිට් තියෙනවද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Software Engineering රිලේටඩ් පොත් ඇමසන් එකට වඩා අඩු ගානට ගන්න වෙබ් සයිට් එකක්, ලෝකල් ශොප් එහෙම දන්නවද? ඩිජිටල් or ප්‍රින්ටඩ්
    දැන් රුපියලේ අඩු වීමත් එක්ක පිටරට පොත් පට්ට ගනන් දැන්.
    free ඩව්න්ලෝඩ් හොද සයිට් අහුවුනේම නෑ, අහුවුන් සමහර පොත් වල පිටු එහෙම අඩුයි වගේ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    පොත් බලන්නෙ ඇයි බං
    ඕන තරං රිසෝසස් වෙබ් එකේ , යූ ටියුබ් එකේ තියෙනව නෙ.
    වෙබ්, යූ ටියුබ් ආව නැති ලේටස්ට් ම ටෙක්නොලොජි එකක් ගැන ඕනම නං පොතක් ගනිං.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    පොත් බලන්නෙ ඇයි බං
    ඕන තරං රිසෝසස් වෙබ් එකේ , යූ ටියුබ් එකේ තියෙනව නෙ.
    වෙබ්, යූ ටියුබ් ආව නැති ලේටස්ට් ම ටෙක්නොලොජි එකක් ගැන ඕනම නං පොතක් ගනිං.
    උබ කියන එක ඇත්ත මචං අලුත් ටෙක්, ෆ්රේම්වර්ක් වගේ ඉගෙන ගන්න. නමුත් ලැන්ග්වේජ්, ෆ්රේම්වර්ක් ඩිපෙන්ඩ් වෙන්නෙ නැති කෝඩින් බෙස්ට් ප්‍රැක්ටිසස්, ඩිසයින් පැටර්න්ස්, අවුරුදු ගනක ඉන්ස්පිරියන්ස් තියෙන කෙනෙක් කියල දෙන ස්ටෑන්ඩර්ඩ්ස් වගේ දේවල් විඩියො ටියුටෝරියල් අඩුයිනෙ.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Software Engineering රිලේටඩ් පොත් ඇමසන් එකට වඩා අඩු ගානට ගන්න වෙබ් සයිට් එකක්, ලෝකල් ශොප් එහෙම දන්නවද? ඩිජිටල් or ප්‍රින්ටඩ්
    දැන් රුපියලේ අඩු වීමත් එක්ක පිටරට පොත් පට්ට ගනන් දැන්.
    free ඩව්න්ලෝඩ් හොද සයිට් අහුවුනේම නෑ, අහුවුන් සමහර පොත් වල පිටු එහෙම අඩුයි වගේ.
    mokakda ona book eka
    ona ekak kiyanna
    mama pdf eka dennam

    ona subject ekak,

    Screenshot 2022-05-29 at 3.27.18 PM.png
     
    Last edited: