SE Intern Interviews

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,118
    4,881
    113
    SE Intern ඉන්ටර්වීව් වල අහපු ප්‍රශ්ණ එම මතක නම් මේකේ දාල සපොට් එකක් දෙන්න :whistle:
    ඉන්ටර්වීව් කරන ලොකු අයියාලා ඉන්නවා නම්, පොඩි උපදෙස් ටිකක් දෙනවාද ? බලාගන්න commonly දේවල් අහන ❤
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    බේසික් තමයි අහන්නෙ
    CS බේසික්, OOP Concept වගේ ඒව අහනවා
    Data structures, Algorithm වගේ ඒව අහනවා
    දැන් නම් වෙබ් සර්විස් REST, DB ටිකක්, පොඩි Query දෙක තුනක්(Join වගේ තියන)
    කරපු ප්‍රොජෙක්ට් වලින් ගොඩක් අහනවා, කරාද කියල බලන්න
    GIT වගේ දේවල් පොඩ්ඩක් අහන්න පුලුවන්

    ඔය අහන ඒව කම්පැනිය අනුව වෙනස් වෙන්න පුලුවන්, Programming, IQ වගේ අහනවා, මොකක් හරි IQ සීන් එකකට/solution එකකට pseudocode එකක් ලියන්න වගේ කියන්න පුලුවන්

    ස්පෙසිෆික් ටෙක්නොලොජි ගැන අහන්නෙ නැහැ ගොඩක් වෙලාවට,(සමහර කම්පැනි වල අහනවා)

    මම Intern ඉඳන් TL වෙනකන් ඉන්ටවීව් ගිහින් තියනවා, ගොඩක් දුරට එකම වගේ දේවල් අහන්නෙ, ටික ටික ඉහලට යද්දි එකම ප්‍රශ්නෙට බලාපොරොත්තු වෙන උත්තරේ වෙනස්
    උදාහරනයක් විදියට Intern වලදි OOP නිකන් කිවුවම ඇති වෙන්න පුලුවන්, TL කෙනෙක්ගෙනුත් ඕකම අහනවානේ එතකොට ඉතින් ඕවයෙ ප්‍රැක්ටිකල් යූසේජ් එක, ඕව ගැන හිතලා ප්ලෑන් කරන්නෙ කොහොමද, කරද්දි ආපු ප්‍රශ්න ඒව විසඳපු හැටි, ඇයි එහෙම කරේ, architecture පාට් එකේදි ඕව සම්බන්ධ කරගන්නෙ කොහොමද, වගේ එකී නොකී දේවල් අහනවා
     
    Last edited:

    Thanks ayiya ❤