SE / IT වලට එන්න උදව්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    අපි වගේ IT ඩිග්‍රි නොකරපු සාම්ප්‍රදායික වෙනත් වෘත්තින් වල පිරිස් වලට IT කෂේත්‍රයට එන්න පටන් ගන්න ඕනා තැන මොකක්ද?

    මෙකන කට්ටය දාන ඒවා බැලුවාම it ඩිග්‍රියක පේපර් කලිෆිකේෂන් වලට වඩා දැනුමයී වැදගත්.

    මට හරි පාර කියපං. මේක බර ගානක පිරිසකට උදව් වේවි.

    ඒ වගේම අඩුුම ඩොලර් 100ක් 200ක්වත් හොයන විදිහේ ඉගෙනිමක් වෙන් ඕනා. එහෙම කියන්නේ නිකං මොනහරි දැනගන්නවට වඩා එහෙම සල්ලියක් හම්බ වෙද්දි තව ඉගෙන ගන්න ආස හි⁣තෙනව.

    ප.ලි
    වෙදකම අතැරලා it කරන්න හදන්නේ නැ.අද වෙද්දි it නැතුව අනාගතයක් නැ කියලා පේන නිසා ඒක හරි විදිහට ඉගෙනගන්න හා ඒ හරහා අපේ ක්ෂෙත්‍රයටත් මෙනොහරිි කරන්න පුලුවන්ද කියලයි බලන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උත්තරේ ප.ලි යටතේ තියනවා

    ලේසිම විදිය
    private institution එහෙක ඩිප්ලොම එකක් කරන එක ( 2 years wage )

    ඔන්ලයින් ඉගන ගන්නවට වඩා එක ලෙසියි, මන් එහෙම කියන්නෙ ඔහෙට දවසකට පැය 10-12ක් මැශින් එකක් ඉස්සරහ ඉදගෙන ඉන්න බැරි නිසා සහ base එක zero නිසා
    random කෝස් එකක් තෝරගෙන එක්ක ඉවර කරල හරියන්නෙ නෑ
    ඒක හරියට අර ඉස්සර තිබ්බෙ English speaking පොත් බැන්කුවෙ කෙනෙක් හම්බුනාම කතා කරන විදිය වගෙ එව
    එක සාර්තක නෑ

    ඊට පස්සෙ, කැමැති ඒරියා එහෙකින් ඔන්ලයින් ඉගන ගන්න පුලුවන්
    බෙස් නොලෙජ් එකක් තියනවනෙ

    Online ම ඕන නන්, මෙ වගෙ එහෙකින් පටාන් ගන්න
    https://www.udemy.com/course/it-fundamentals-everything-you-need-to-know-about-it/
     
    Last edited:

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    අපි වගේ IT ඩිග්‍රි නොකරපු සාම්ප්‍රදායික වෙනත් වෘත්තින් වල පිරිස් වලට IT කෂේත්‍රයට එන්න පටන් ගන්න ඕනා තැන මොකක්ද?

    මෙකන කට්ටය දාන ඒවා බැලුවාම it ඩිග්‍රියක පේපර් කලිෆිකේෂන් වලට වඩා දැනුමයී වැදගත්.

    මට හරි පාර කියපං. මේක බර ගානක පිරිසකට උදව් වේවි.

    ඒ වගේම අඩුුම ඩොලර් 100ක් 200ක්වත් හොයන විදිහේ ඉගෙනිමක් වෙන් ඕනා. එහෙම කියන්නේ නිකං මොනහරි දැනගන්නවට වඩා එහෙම සල්ලියක් හම්බ වෙද්දි තව ඉගෙන ගන්න ආස හි⁣තෙනව.

    ප.ලි
    වෙදකම අතැරලා it කරන්න හදන්නේ නැ.අද වෙද්දි it නැතුව අනාගතයක් නැ කියලා පේන නිසා ඒක හරි විදිහට ඉගෙනගන්න හා ඒ හරහා අපේ ක්ෂෙත්‍රයටත් මෙනොහරිි කරන්න පුලුවන්ද කියලයි බලන්නේ.
    ඔන්න ඔන්න IT කාරයෙක් මෙඩිකල් ෆීල්ඩ් එකටත් සෙතක් කරන්ඩ කියලා medical book එකක් කියවගන්න පටන් ගත්තොත් අම්මෝ ලෙඩ්ඩු මැරෙයි පාරේ උද්ගෝශනේ කරයි 🤣
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔන්න ඔන්න IT කාරයෙක් මෙඩිකල් ෆීල්ඩ් එකටත් සෙතක් කරන්ඩ කියලා medical book එකක් කියවගන්න පටන් ගත්තොත් අම්මෝ ලෙඩ්ඩු මැරෙයි පාරේ උද්ගෝශනේ කරයි 🤣
    IT කාරයෙක් medical field එකට එන්ටර් වෙලා surgery එකක් කරලා පරණ පුරුද්දට undo button එක හෙව්ව දවසට තමා දෙලොව රත් වෙන්නේ.. :P
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජුනියර් Software Developer කෙනෙක් වෙන්න නම් ගොඩක් බැක්ග්‍රවුන්ඩ් knowledge එකක් ඕන වෙන්නේ නැ ඇත්තටම. මොනවහරි Framework එකක් පාවිච්චි කරලා ඇප්ලිකේෂන් develop කරන්න පුළුවන් නම් ඇති. හැබැයි හොද logical thinking skill එකක් තියෙන්න ඕන (ගණන් පුළුවන් නම් වැඩේ ගොඩ).
    උබ කරන්න ඕන දේවල් කීපයක් තියනවා මුලින්ම

    1. Python, Java, Java Script, SQL වගේ languages කීපයක් හොදට study කරන එක.
    2. ඒ languages වල popular frameworks study කරන එක.
    3. පොඩි ඇප්ලිකේෂන් develop කරන එක.
    4. Cloud exam (AWS, Azure) කරන එක.

    ඔය ටික කලාම උබට entry level එකට එන්න පුළුවන්.
    (එත් හැබැයි ගොඩක් IT කම්පැනි වලට ජොයින් වෙන්න ඩිග්රි එකක් ඕන)

    ඊලග levels වලට එකිව්වේ (Software Developer > Senior Software Developer) වගේ යන්න නම් Computing System ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන. නැතුව application architectures කරන්න අමාරුයි.
    ඔය ඉතින් මම කිව්වේ Software Developer job role එක ගැන. IT රිලෙටඩ් තව ගොඩක් job roles තියනවා. QA, DevOps, BA, PM වගේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    ඔන්න ඔන්න IT කාරයෙක් මෙඩිකල් ෆීල්ඩ් එකටත් සෙතක් කරන්ඩ කියලා medical book එකක් කියවගන්න පටන් ගත්තොත් අම්මෝ ලෙඩ්ඩු මැරෙයි පාරේ උද්ගෝශනේ කරයි 🤣
    කියවන්න. කොච්චර හොදද? මම පොතුත් කියන්නම්. උගන්වන්නම්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    ප්‍රොගෑර්මින් ලැන්ග්වේජ් හැට හුටහමාරක් තියෙනවා ඒ හැම එකම කරන්න ඕනි නෑ එක ෆීල්ඩ් එකක් තෝරගෙන ඒකේ ප්‍රවීනයෙක් වෙන්න ඒකට අදාල අනිත් ටෙක්නොලොගි ටික ගොඩ දාගන්න එච්චරයි.
    උදා මොබයිල් ඩිවෙලොප්මන්ට් නම් kotlin හරි flutter hari fluent wenna
    තව ඩේටාබෙස් වලට ෆයර් බේස් මොන්ගො
    තව ජාවා වලින් මොබයිල් ඩිවෙලප්මන්ට් කරනවානම් ජාවා මුල සිට ඔය වගේ සීන් ටිකක් එචරයි මහ ලොකු දෙයක් නෑ
    එක්කො ඇපල් ඩිවෙලප්මන්ට් නම් ඊට අදාල ස්ටැක් එක

    hama ekama karanna gattama wenne ekak wath bariw ena eka.
    ------ Post added on Mar 18, 2023 at 3:13 PM

    eka lanuage ekak eka field ekaka issarala professional unama anith ewa catch up kara ganna lesi
    ------ Post added on Mar 18, 2023 at 3:14 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අපි වගේ IT ඩිග්‍රි නොකරපු සාම්ප්‍රදායික වෙනත් වෘත්තින් වල පිරිස් වලට IT කෂේත්‍රයට එන්න පටන් ගන්න ඕනා තැන මොකක්ද?

    මෙකන කට්ටය දාන ඒවා බැලුවාම it ඩිග්‍රියක පේපර් කලිෆිකේෂන් වලට වඩා දැනුමයී වැදගත්.

    මට හරි පාර කියපං. මේක බර ගානක පිරිසකට උදව් වේවි.

    ඒ වගේම අඩුුම ඩොලර් 100ක් 200ක්වත් හොයන විදිහේ ඉගෙනිමක් වෙන් ඕනා. එහෙම කියන්නේ නිකං මොනහරි දැනගන්නවට වඩා එහෙම සල්ලියක් හම්බ වෙද්දි තව ඉගෙන ගන්න ආස හි⁣තෙනව.

    ප.ලි
    වෙදකම අතැරලා it කරන්න හදන්නේ නැ.අද වෙද්දි it නැතුව අනාගතයක් නැ කියලා පේන නිසා ඒක හරි විදිහට ඉගෙනගන්න හා ඒ හරහා අපේ ක්ෂෙත්‍රයටත් මෙනොහරිි කරන්න පුලුවන්ද කියලයි බලන්නේ.

    @ST.PIERRE දාපු මේ ත්‍රෙඩ් එක බලන්න. එයත් වෙන ෆීල්ඩ් එකක ඉඳලා IT වලට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. ඒකේ @HAneo @siri_ayya දාපු පෝස්ට් බලන්න හොඳ උපදෙස් ටිකක් දීලා තියෙනවා.

    https://elakiri.com/threads/it-field-help.2050355/