SE Job කරන සෙට් එක ඇතුලට වරෙන්

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    192
    264
    63
    මචං උබලා කවුරුහරි job interview සෙට් එකකටම ගිහිං, ඒ ගිය ඒවගෙන් එකකින් ඔෆර් එකක් ආවට පස්සෙ offer එක accept කරලා contract එකත් online සයින් කරාට පස්සෙ, උබලට ඊටවඩා හැම අතින්ම හොද ඔෆර් එකක් ඇවිල්ලා, අර කලින් ඔෆර් එක ඇක්සෙප්ට් කරලා කන්ට්‍රැක් සයින් කරපු ජොබ් එක රිජෙක්ට් කරලා තියනවද? ඒක IT industry එකේ normally වෙන දෙයක්ද?

    කන්ට්‍රැක් එක online සයින් කරාට කන්ට්‍රැක් period එක පටන් ගන්නෙ 2025 ජනවාරි 15 ඉදන්. එදා තම Joining date එකත්.ඒ නිසා ඒක දැන් රිජෙක්ට් කරා කියලා ලීගල් ඉශූස් මුකුත් එන්නෑ නේද? මේක දැන් රිජෙක්ට් කරන එකෙන් මට වෙන්න පුලුවන් worst case scenario එක මොකද්ද?
     
    • Like
    Reactions: Yeezus

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    මම එහෙම කරලා තියෙනවා කීප සැරයක්. මුකුත් වෙන්නෙ නෑ. ගොඩක් දුරට ආයේ ඒ company එකට ජොබ් එකකට යන්න බෑ ban වෙනවා.

    ඔය දේවල් ගැන සේරම විස්තර offer letter එකේ termination section එකේ තියෙනවා. ඒක බලන්න.
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    192
    264
    63
    මම එහෙම කරලා තියෙනවා කීප සැරයක්. මුකුත් වෙන්නෙ නෑ. ගොඩක් දුරට ආයේ ඒ company එකට ජොබ් එකකට යන්න බෑ ban වෙනවා.

    ඔය දේවල් ගැන සේරම විස්තර offer letter එකේ termination section එකේ තියෙනවා. ඒක බලන්න.
    Contract sign කරාට පස්සෙත් රිජෙක්ට් කරලා තියනවද බං? termination section eke තියෙන්නෙ " contract may be terminated by either party by giving 2 months notice" කියලා. contract එක valid වෙන්නෙ 2025 jan 15 ඉදන් නිසා ඒක අවුලක් වෙන්නෙ නැතිවෙයි නේද?
     
    • Like
    Reactions: Yeezus

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Contract sign කරාට පස්සෙත් රිජෙක්ට් කරලා තියනවද බං? termination section eke තියෙන්නෙ " contract may be terminated by either party by giving 2 months notice" කියලා. contract එක valid වෙන්නෙ 2025 jan 15 ඉදන් නිසා ඒක අවුලක් වෙන්නෙ නැතිවෙයි නේද?
    ඔව්. Mail එකක් දාන්න polite විදියට join වෙන්න වෙන්නෙ නෑ කියලා.

    ඔවාගේ දේවල් සාමාන්‍යයයි මුකුත් කරන්න බෑ company එකට.
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    192
    264
    63
    Not a good thing mchn. Be ethical and respectable. Act like a gentleman don't be a dick
    මචං ඇත්ත එතිකල් නම් නෑ තමයි. ඒත් කම්පැනි කවද්ද බං අපි ගැන හිතුවෙ? ඕනතරම් හොදට ප්‍රොෆෝම් කරලා ෆයිනල් ඉන්ටවිව් එකත් ඉවර වෙලා ශුවර්ම කරන් හිටපු ඒවගෙන් එකපාරටම මේල් එනවා " We really appreciate your effort...... etc... but this time we decided to move forward with another candidate....etc" ඇතුලෙන් හොයලා බලනකොට මට පස්සෙ ආව එකෙක් අඩු ගානක් ඉල්ලලා ඌට ජොබ් එක ගිහිං. අනික මේ ඔෆර් එක හම්බුන කම්පැනි එකත් මම ඉල්ලපු ගාන නෙවෙයි දුන්නෙ negotiate කරලා ගාන අඩු කරලා දුන්නෙ. අලුතෙන් හම්බුන ඔෆර් එක ඊටවඩා හැම අතින්ම (package,company reputation,work life balance,job security, flexibility) 100%ක් හොදයි. එහෙම තියාගෙන "coparate ethics " ගැන හිතලා ඒක අත අරින්න පුලුවන්ද බං සාමාන්‍ය රහත් වෙලා නැති මනුස්සයෙක්ට? අනික ඒ කන්ට්‍රැක් සයින් කරපු කම්පැනි එකට මගෙ වැඩ සෙට් නෑ කියලා හිතුනොත් උන් මාව අයින් නොකර ඉන්නවද ethics ගැන හිතලා?
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    192
    264
    63
    baa hiree daanwa wandi gewanna wei
    contract එක valid වෙන්නෙ january 15 ඉදන් නිසා එහෙම ලීගල් කේස් එකක් වෙන්න විදිහක් නෑ නේද මචං? උබ දන්න කෙනෙක්ට එහෙම වෙලා තියනවද?

    ඔව්. Mail එකක් දාන්න polite විදියට join වෙන්න වෙන්නෙ නෑ කියලා.

    ඔවාගේ දේවල් සාමාන්‍යයයි මුකුත් කරන්න බෑ company එකට.
    Linkedlin එකේ සීන් එක කියලා පෝස්ට් එකක් එහෙම කෙලලා අරින්නෙ නැතිවෙයි නේද 😰
    ------ Post added on Dec 7, 2024 at 6:40 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    contract එක valid වෙන්නෙ january 15 ඉදන් නිසා එහෙම ලීගල් කේස් එකක් වෙන්න විදිහක් නෑ නේද මචං? උබ දන්න කෙනෙක්ට එහෙම වෙලා තියනවද?

    Linkedlin එකේ සීන් එක කියලා පෝස්ට් එකක් එහෙම කෙලලා අරින්නෙ නැතිවෙයි නේද 😰
    ------ Post added on Dec 7, 2024 at 6:40 PM
    contract terms anuwa tamai
     
    • Like
    Reactions: Demon Wolf