Soundwave

Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    මම ආස java developing වලට..සොෆ්ට්වෙයා හදන්න.....ඒකට හොදම SE ඩිග්‍රි එකක් කරන එකද CS ඩිග්‍රි එකක් කරන එකද?

    (කරන්න ඉන්නෙ nsbm එකේ..iit sliit යන්න බෑ මම යන්නේ government loan scheme එකෙන් නිසා)
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,965
    26,377
    113
    Kandy
    se karala academic yanna amaruida?
    මම දන්න විදිහට ගොඩක් වෙලාවට ඉල්ලනේ cs degree moratuwe IT ekata industry piliganima tibatta gov job ekakata yanakota cs degree illalla tye nam physical karala cs karapu kenawa cs degree widihata gannakota oratuwe it kenawa other degree category ekata watenne .gov wala hati neh bro

    se karala academic yanna amaruida?
    Industry yanawanam value ekak ati habai rata yanawanam ehema mama SE degree eka gana wadiya dan ne lagadi neh SE degree awe
    ------ Post added on Dec 11, 2021 at 7:55 PM
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    CS කරල තේරුමක් නැහැ. SE කරපන්. Paper qualification එකට වඩා බලන්නෙ වැඩකරන්න පුලුවන්ද කියන එක

    CS වල හැමදේම පොඩ්ඩ පොඩ්ඩ කෙරෙන්නෙ + Math.
    Industry එකේදී කිසිම තේරුමක් නැහැ. Academics පැත්තට යනවනම් CS හොඳයි
     
    • Like
    Reactions: Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    CS krpn...

    Godak ratawala CS degree tiyenne..SE degree mama nam daka
    thanks

    CS කරල තේරුමක් නැහැ. SE කරපන්. Paper qualification එකට වඩා බලන්නෙ වැඩකරන්න පුලුවන්ද කියන එක

    CS වල හැමදේම පොඩ්ඩ පොඩ්ඩ කෙරෙන්නෙ + Math.
    Industry එකේදී කිසිම තේරුමක් නැහැ. Academics පැත්තට යනවනම් CS හොඳයි
    thanks
    ------ Post added on Dec 24, 2021 at 10:12 AM