SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    1661937131855.png


    කස්ටියගේ වැඩ කටයුතු කොහොමද මේ දවස් වල
    Inflation එකත් එක්කලා project වල තත්වේ කො‍හොමද ?
    කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඔනේ

    මම දැනට වැඩ කරන්නේ Java + oracle back end side
    ‍ගොඩාක් වෙලාවට වැඩ කරන්නේ full stack ව‍ගේ තමා (front end ඉදලා හිටලා තමා කරන්නේ bootstrap වලින් වගේ සරලවම)
    Java side එකෙන් hibernate, JSF, Spring boot කරලා තියෙනවා
    micro services මේ දවස් වල ඉගෙන ගන්නවා
    oracle PLSQL කරනවා
    දැන් working experience එක 7 years වෙනවා
    වෙන ජොබ් එකකට යන්න කියලා බැලුවේ මේ දවස් වල try කරන්න හොද කම්පැණී මොනවාද තියෙන්නේ
    හා try කරන්න හොද නැති companies මොනවාද තියෙන්නේ ? එවාගේ මොනවාද තියෙන අත්දැකීම්?
    work from home නම් ගොඩාක් හොදයි travel and fuel ප්‍රෂ්ණ නිසා.
    foreign company වල වැඩ කරන අය ඉන්නවාද මෙහේ ඉදලා remote ලොග් වෙලා කොහොමද working experience එක ?
    රට යන්න නම් ලොකු ආසාවක් නැ
    හ‍ා මේ දවස් වල යන salary range එක කොහොද ?


    එකම තැන ගොඩාක් කල් හිටපු එක අව්ලක් කියලා තේරෙන්න ටිකක් කල් ගියා නමුත් දැන් වැටුන වලෙන් කොහොම හරි ගොඩ එන්න උදව් ඔනේ
    FIELD එක ගැන එහේම දැනට මගේ මේ තියෙන ප්‍රෂ්ණ වලට පොඩි පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්
    ඔයාලාගේ තියෙන අත්දැකිමුත් බෙදාගන්න කමෙන්ට් කරගෙන යන්න කියවන අනික් අයටත් වැදගත් වෙයි
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    U ahala thiyenne danne nathi nisane. Dannawanam kiyala dunnama iwaraine :rolleyes:
    එහෙම නෙවෙයි බන්..7 years ඉදලත් connections නෑ tech exposure එක අඩුයි කියන්නෙ අවුලක්නේ.. ලංකවේ වැඩි හරියක් ඔහොම උනොත් it කරුමන්තෙටත් අබ සරණයි..
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    එහෙම නෙවෙයි බන්..7 years ඉදලත් connections නෑ tech exposure එක අඩුයි කියන්නෙ අවුලක්නේ.. ලංකවේ වැඩි හරියක් ඔහොම උනොත් it කරුමන්තෙටත් අබ සරණයි..
    Freelance කරන කෙනෙක් වෙන්න ඇති
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම නෙවෙයි බන්..7 years ඉදලත් connections නෑ tech exposure එක අඩුයි කියන්නෙ අවුලක්නේ.. ලංකවේ වැඩි හරියක් ඔහොම උනොත් it කරුමන්තෙටත් අබ සරණයි..

    Ow bn sira...

    Mama dan 10 years wage..mage stack eken work krana companies hodama ewaye archi, delivery manager, STL idala connections godak innawa..

    Company ekata CV eka danakota reference walata danneth e company ekema inna ekek balala :rofl:

    Ochara kal idala connection naa kiyanne guhawaka kota kota idala, dan kela wunama eliyata bahinna yanawa wage...

    No offence to OP...me dawas wala salary nam hodai machan...move wenna hodama time eka..salary ithin depend wenawa ube anuwa
     

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    7yrs experiance තියාගෙන අහන ප්‍රශ්නද බන් ඕවා 😒
    just checking ඉතිං දන්නවාට වැඩිය දෙයක් හොයාගන්න පුලුවන්ද කියලා බැලුවේ community එකෙන්. මොකද මම දන්න දේට වඩා තව ටිකක් හොයලාම ගියානම් හොදයි කියලා හිතුන නිසා බැලුවේ.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔය වගේ සෙට් එකක් තමා
    ඇත්තටම වෙලා තියෙන්නේ 1 year experience එක 7 වතාවක් කරලා 🤦‍♂️
    එහෙමම කියන්න එපා මචන්. මොකද ලංකාවේ හුගක් කම්පැනි වල එකම දේ කරන්න තියෙන්නේ. සෝ වෙනස ටෙක් යනවා නම් තමන්ම සෙල්ෆ් කරන්න ඕනේ නැත්නම් ඒ වගේ කම්පැනි එකකට සෙට් වෙන්න ඕනේ. ඒ දෙන වැඩ එක්ක වෙන දෙයක් කරන්න හුගක් වෙලාවට වෙලාවක් වත් එන්ජි එකක්වත් නැ . ඒ නිසා එහෙමම කියන්න හොද න බන් :( :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙමම කියන්න එපා මචන්. මොකද ලංකාවේ හුගක් කම්පැනි වල එකම දේ කරන්න තියෙන්නේ. සෝ වෙනස ටෙක් යනවා නම් තමන්ම සෙල්ෆ් කරන්න ඕනේ නැත්නම් ඒ වගේ කම්පැනි එකකට සෙට් වෙන්න ඕනේ. ඒ දෙන වැඩ එක්ක වෙන දෙයක් කරන්න හුගක් වෙලාවට වෙලාවක් වත් එන්ජි එකක්වත් නැ .
    True, විසෙසයෙන් product based කම්පනි වල

    සමහරු අවුරුදු ගානක් වැඩ කරත්, සමහර වෙලාවට එකම එක ඇතුලෙ
    එකත් පරන් tech වලින්. කවදාවත් අලුත් දෙයක් ඇඩ් කරන්න දෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට CTO, Arch වගෙ එවුන්
    ඕන තරම් ඉන්නව අවුරුදු 8-10 කරන අය ( php/classic ASP etc )

    එහෙම කරාට කිසි අවුලක් නෑ, විසෙසායෙන් සැලරි හොද නන්
    අලුතෙන් මාකට් එකෙ වෙන දෙවල් තනියම ඉගන ගන්න ඕන අනිවාර්‍යෙන්.

    එහෙම නැත්නන් අවුරුදු 3, 4 උපරිම 5න් අයින් වෙල මොකොහට හරි යන්න ඕන
    මලාට comfort zone එකට හිර වෙන්න හොද නෑ

    ඒ නිසා එහෙමම කියන්න හොද න බන් :( :(


    True
    Help in need
     

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    Ow bn sira...

    Mama dan 10 years wage..mage stack eken work krana companies hodama ewaye archi, delivery manager, STL idala connections godak innawa..

    Company ekata CV eka danakota reference walata danneth e company ekema inna ekek balala :rofl:

    Ochara kal idala connection naa kiyanne guhawaka kota kota idala, dan kela wunama eliyata bahinna yanawa wage...

    No offence to OP...me dawas wala salary nam hodai machan...move wenna hodama time eka..salary ithin depend wenawa ube anuwa
    Advice එකක් දෙන්න පුලුවන්ද
    ඔයා follow කරන ද‍ේවල් ගැන එහේම ?
    දැන් තමා ටිකක් විතර ලිදෙන් එලිටය ඔලුව දාලා බැලුවේ එ බලනකොටත් පරක්කු වැඩියි වගේ තමා නමුුත් දැන් ඉන්න තත්වේ එක්කලා කොහොම හරි ගොඩදාගන්න වෙනවා
    මුලින්ම කරන්න ඔනේ වෙන තැනකට යන එක මගේ තියෙන කොලිෆිකේෂන් එක්කලා එකයි මෙහේම පොස්ට් එකක් දැම්මේ