කස්ටියගේ වැඩ කටයුතු කොහොමද මේ දවස් වල
Inflation එකත් එක්කලා project වල තත්වේ කොහොමද ?
කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඔනේ
මම දැනට වැඩ කරන්නේ Java + oracle back end side
ගොඩාක් වෙලාවට වැඩ කරන්නේ full stack වගේ තමා (front end ඉදලා හිටලා තමා කරන්නේ bootstrap වලින් වගේ සරලවම)
Java side එකෙන් hibernate, JSF, Spring boot කරලා තියෙනවා
micro services මේ දවස් වල ඉගෙන ගන්නවා
oracle PLSQL කරනවා
දැන් working experience එක 7 years වෙනවා
වෙන ජොබ් එකකට යන්න කියලා බැලුවේ මේ දවස් වල try කරන්න හොද කම්පැණී මොනවාද තියෙන්නේ
හා try කරන්න හොද නැති companies මොනවාද තියෙන්නේ ? එවාගේ මොනවාද තියෙන අත්දැකීම්?
work from home නම් ගොඩාක් හොදයි travel and fuel ප්‍රෂ්ණ නිසා.
foreign company වල වැඩ කරන අය ඉන්නවාද මෙහේ ඉදලා remote ලොග් වෙලා කොහොමද working experience එක ?
රට යන්න නම් ලොකු ආසාවක් නැ
හා මේ දවස් වල යන salary range එක කොහොද ?
එකම තැන ගොඩාක් කල් හිටපු එක අව්ලක් කියලා තේරෙන්න ටිකක් කල් ගියා නමුත් දැන් වැටුන වලෙන් කොහොම හරි ගොඩ එන්න උදව් ඔනේ
FIELD එක ගැන එහේම දැනට මගේ මේ තියෙන ප්‍රෂ්ණ වලට පොඩි පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්
ඔයාලාගේ තියෙන අත්දැකිමුත් බෙදාගන්න කමෙන්ට් කරගෙන යන්න කියවන අනික් අයටත් වැදගත් වෙයි
Last edited:

