searching a friend

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    hello

    mama yahaluwekwa hoyanawa.

    podikale ekata sellam Kala.

    podi kaledima hamuduru namak Kala.

    passe marry Karala panala giya.

    namai gamai thiyala yaluwage visthata ganna kramayak thiyenawada?

    de kohe innawada danne naha
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩි කාලේ හිටපු ගමේ නෙමේද ඔයා දැන් ඉන්නේ ?
    එයාගේ ඥාති කවරුවත් අඳුනන්නේ නැද්ද ?:confused:
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    ඔය වගේ කේස් පත්තර වල ඇඩ් දානවා නේද? අර ලංකාදිප සතියෙ දින වල එකේ 2වෙනි පිටුවෙ පොඩි ලුහුඩු දැන්වීම් වගේ තියෙන්නෙ නම් මාරු කිරිම් එක්ක