Searching for Sampath!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    Mitto Ausi wala mokakda city eka ?

    U monawada kare ?

    Hariyata dapiya information. Sampath dan sure ekatama thattayek wela athi :yes:

    Melbourne or Sidney ? Rural ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    මේ ඉන්නේ යකෝ..

    mqdefault.jpg
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    වරෙන් අපේ ගෙදර.
    අද ෆුල් පාටි.
    සිරාවටම කියන්නේ.
    මං ගානේ කාලා බීලා ජොයින්ට් එකක් ගහලා ෆන් එකක් දාමු.
    උබට එන්න කරදර නම් එන්න ලේසි තැනක් දාපන් මම ඇවිල්ලා උබට පික් කරන්නන්.
    තොට අලුත් අවුරුදු ගිෆ්ට් එකක් විදිහට තොගේ වොශින් මශින් එකත් වර්කින්ග් කන්ඩිශන් වලට හදලා දෙන්නම්
    වරෙන් බන්.
    අපි එහෙම සත්තු නෙමෙයි.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    වරෙන්කෝ
    තෝ එඩ්‍රස් දන්නවනේ
    5A, කුරුප්පු මාවත
    සරික්කම්මුල්ලේ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,007
    113
    Milagiriya
    අයියෝ එමිලෝ තාම සම්පත්ව හම්බුනේ නැත්ද, ඌටත් අවුරුදු 47 විතර වෙනවා ඇති නේද 😥 එක්කෝ ඌ ඔසී යන්න ඇති අයේම :( පොඩි එවුන් එක්ක සතුටින් ඇති ☹️
     
    • Haha
    Reactions: Stimulus mind

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    @scurvy සම්පත්ව හොයා ගත්තද ? ෆේස්බුක් එකේ හොයලා බලපන්. නැත්නම් ෆේස්බුක් එකේ ඕසී ගෘප් එකකට මේක දාපන්. හොයා ගන්න බැරි වෙන එකක් නෑ
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,950
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    @scurvy සම්පත්ව හොයා ගත්තද ? ෆේස්බුක් එකේ හොයලා බලපන්. නැත්නම් ෆේස්බුක් එකේ ඕසී ගෘප් එකකට මේක දාපන්. හොයා ගන්න බැරි වෙන එකක් නෑ
    U merilada danne. Anika surname netuwa hoyaganna amarui Pons
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,007
    113
    Milagiriya
    U merilada danne. Anika surname netuwa hoyaganna amarui Pons
    උබේ වයසම එකෙක්ද පොන්ස් පර්ත් වලනම් ඉන්නවා 76 සම්පත් කියලා කලු තඩියෙක් මන් උගෙන් උබ ගැන ඇහුවම ඌ කිව්වා එමිල් කියලා පොන්සියෙක්වනම් දන්නේ නෑ කියලා anyway i hope you find him soon
     
    • Haha
    Reactions: Nidarshana_k

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    U merilada danne. Anika surname netuwa hoyaganna amarui Pons
    sampath.jpg


    ෆේස්බුක් එකේ සම්පත් කියලා ගහලා search කරපන්. ඊට පස්සේ ලිස්ට් එකක් එනවා. එතනින් PEOPLEකියන එක සිලෙක්ට් කරලා, ඊට පස්සේ CITYඑකට ඌ හිටපු Cityඑක දාපන්. එතකොට ඉක්මනින් filter වෙලා එයි.ඌ ඉගෙන ගත්ත කැම්පස් එක දන්නව නම් ඒක දාලත් ෆිල්ට කරලා බලපන්. ඒ කිසි දෙයක් දන්නෙ නැත්නම්නිකන්ම බලපන්. උබ හොයන සම්පත් මේ ලිස්ට් එකේ කොහේ හරි ඇති. හැබැයි මේ වැඩේ කොම්පියුටරෙන් කරන එක තමා ලේසි. ෆෝන් එකෙන් කරද්දි අවුල්.

    අපි මේ ක්‍රමයට තමයි බන් කෙල්ලො ෆේස්බුක් ඉන්නවද කියලා චෙක් කරන්නේ :rofl:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,950
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Sampath eh kaale hungak magazine gannawa. PC mags ganne.
    Matath wada magazine pissuwak tibbe okata.

    Uge gedarin ewana salli walin u magazine gannawa.

    Man eka dawsak uge room ekata giya balanakota magazine stacks 3k tibba usata stack karala. Okooma u salli walata gattuwa. 😆