SECOND EPISODE - ප්‍රාර්ථනා පියමන්....
[FONT="]ප්‍රාර්ථනා පියමන්[/FONT]
[FONT="] ප්‍රථම කොටස[/FONT][FONT="]
[/FONT]
[FONT="]දෙවන කොටස…..[/FONT]
[FONT="]
අශේන්….[/FONT]
[FONT="]මා නම කිසිවකු ඇමතීමෙන් හටගත් චකිතයක් නිසා මා පිටුපස හැරී බැලීය. ඒ අයේශාගේ අක්කායි. ඇය ගයේශා නම් වූවාය. [/FONT]
[FONT="]ඇයි අක්කේ...??? [/FONT]
[FONT="]මල්ලී ඔයා වැඩකටද ආවේ.?? [/FONT]
[FONT="]නෑ අක්කේ. මම මේ ක්රිශාන්ව පොඩ්ඩක් මුණගැහෙන්න ආවේ.[/FONT]
[FONT="]මම ගොතගසමින් කීවෙමි.[/FONT]
[FONT="]ආ…. ඒකට කමක් නෑ චන්දන අයියා කීවා ඔයාගෙ නිවේදන වැඩ වලට ටිකක් උදව් වෙන්න කියලා. ඒකයි මම අහල බැලුවේ. මොනවා හරි දෙයක් දැනගන්න ඕනේ නම් කියන්න. මාත් මේ ටිකේම නංගිත් එක්ක එනවා එයාලට නැටුම් උගන්වන්න. කොහොමත් A/L රිසාල්ට් එනකන් මාත් ටිකක් නිදහසේනේ ඉන්නේ.[/FONT]
[FONT="]ගයේශා අක්කා ඉදිරිපිට මම කතාකරන ආකාරය බලා සිටි අයේශාගෙ නර්තන සහයිකාවෝ මොන මොනවද කසු කුසු ගෑවෝය..[/FONT]
[FONT="]හා අක්කේ එහෙනම් මම යන්නම්.[/FONT]
[FONT="]එදා සිදුවූ දෙයින් පසු නැවත අයේශාගේ නර්තන පුහුණුවීම් නැරඹීමට මා නොගියේ ගයේශා අක්කා පල නොකියා පලා බෙදා ඇතැයි මා මිතුරන් මට විහිළුකල නිසාය.[/FONT]
[FONT="]කෙසේ හෝ එම වසරේ අවසන් සතියේ සෙනසුරාදා දිනක විවිධ ප්‍රසංගය පැවැත්විණි. සුපුරුදු පරිදි එදිනත් මම ඉතාමත් හොදින් මාගේ නිවේදන කටයුතු සිදුකල ආකාරයත් ඒ වෙනුවෙන් මා ලද ප්රසංශාත් අදටත් මට මතකය. ඒ සැමටම වඩා මගේ මතකයේ නොමැකී රැදී ඇත්තේ මිහිබට දෙව්ලියක් බදුව සැරසීගත් අයේශා නාරිලතාවක් මෙන් පාද සලමින් සරස්වතී අභිනන්දනය නොහොත් පූජා නැටුම ඉදිරිපත් කල ආකාරයයි.. [/FONT]
[FONT="]
සත්තකින්ම අයේශා ඉදිරිපත් කරන නර්තනයට වඩාත් වැදගත්කමක් ලබාදීමට මා හට දැඩි උවමනාවක් තිබිණි. එනිසාම සරස්වතී අභිනන්දනය වඩාත් විශේෂ ආකාරයකින් නිවේදනය කිරීමට මා සිතාගත් අතර එය සිදුකල යුතු ආකාරය විමසීමට මම ගයේශා අක්කා හමුවට ගියෙමි.[/FONT]
[FONT="]ආ ඇයි අශේන් මල්ලී…????[/FONT]
[FONT="]අක්කේ මම ආවේ, මම සරස්වතී අභිනන්දනය ගැන නිවේදනය කරනවා හොදයිද කියල අක්කගෙන් අහන්න. අක්ක පොඩ්ඩක් අහන් ඉදලා වැරදි තියනවා නම් කියන්න..[/FONT]
[FONT="]ඒත් මල්ලි….. දිල්කි නංගී නෙමෙයිද ඒ ඉවෙන්ට් එක නිවේදනය කරන්නෙ..???? එයා දැන් ඇවිත් මට rehearsal කරලා පෙන්නලත් ගියා.[/FONT]
[FONT="]මොකක්…????? දිල්කි මට එහෙම කතාවක් කීවේ නෑනේ. [/FONT]
[FONT="]මම හටගත් ආවේගය පාලනය කරමින් දිල්කීව සොයාගෙන ගියෙමි.
දිල්කී මගේ සහය නිවේදිකාව වූ අතර අප දෙදෙනා ඉවෙන්ට් බෙදාගනිමින් නිවේදන කටයුතු මෙහෙයවමින් සිටියෝය.[/FONT]
[FONT="]දිල්කි ඔයාද සරස්වතී අභිනන්දනය නිවේදනය කරන්නේ. ඒක මට තියන ඉවෙන්ට් එකක්නේ.[/FONT]
[FONT="]මම මැඩගත් කෝපයෙන් යුතුව දිල්කීගෙන් ඇසුවෙමි.[/FONT]
[FONT="]ආ... ඔව් අශේන් අයියේ චන්දන සර් තමා කීවේ ඒ ඉවෙන්ට් එක මට කරන්න කියලා. කොහොමත් ඔයානෙ පිළිගැනීමේ ඉදන් දිගටම කරන්නේ.. [/FONT]
[FONT="]දිල්කී අපි මෙහෙම කරමු පිළිගැනීමෙන් පස්සේ සේරම ඔයා කරන්නෙ. සරස්වතී අභිනන්දනය මන් කරන්නන්. අවුලක් නෑනෙ. ඉතිරිවා අපි බෙදාගෙන කරමු..[/FONT]
[FONT="]දිල්කී කිසිත් නොකියා කල්පනාවකට වැටුනාය. [/FONT]
[FONT="]මොනාදා ඔය තරම් කල්පනා කරන්නේ.. චන්දන සර්ව මම බලගන්නම්. ඔයා ඕකේනේ.[/FONT]
[FONT="]
කෙසේ හෝ අවසානයේ දිල්කිවත් කැමති කරගත් මම වෙනදාටත් වඩා හොද සූදානමකින් සරස්වතී අභිනන්දනය නිවේදනයට බලාගෙන සිටිමි.[/FONT]
[FONT="] අශේන් රෙඩිවෙලා ඉන්න ඊලග ඉවෙන්ට් එක නිවේදනය කරන්න.[/FONT]
[FONT="]නිශාන්ත අයියාගේ වදනින් මම උද්යෝගීමත්ව ගියෙමි. ඒ අන් කිසිවක් නිසා නොව ඒ මා පුන පුලා බලා සිටි අවස්තාව උදාවෙමින් තිබුනු නිසාය.
වේදිකාව පිටුපස ඩ්‍රෙසින් රූම් එකෙන් ගිගිරි සැලෙන හඩ සවනට වැටෙයි. මා ඒ හඩ තුලින් අයේශාගේ පාද සළබින් නැගෙන හඩ සෙවීමේ අසාර්තක මෙහෙයුමක නියැලෙමින් සිටියෙමි. ලොකු හාමුදුරුවන්ගේ අනුසාශනා කතාවෙන් පසු ටිකෙන් ටික තිරය දෙපසට ඇදී යන්නට විය. මුළු මහත් ප්රෙක්ශකාගාරයේම අවධානයා මා වෙතට යොමු වී ඇත. තව ස්වල්ප මොහොතකින් ඒ ප්රෙක්ශකාගාරයේම අවධානය නිතැතින්ම[/FONT][FONT="][FONT="] අයේශා [/FONT]වෙතට යොමු වනු ඇත.
[/FONT] [FONT="]“නාග ලොවින් බැස, නාලිය ගමනින් වරගන පිරිවරිනා…. එරන්දතිය පැමිණේවි”
[/FONT] [FONT="]ඒ මා නිවේදනය අවසන් කල ආකාරයයි. එරන්දතිය කවුරුන්ද ඔබම තීරණය කරන්න, මටනම් ඒ ඇයම පමණයි. ඒ සමගම තිරය නැවතත් අඩවන් විය. නමුත් වේදිකාව අභ්‍යන්තරය වෙනදාටත් වඩා ආලෝකමත් වී ඇත. පා සලඹ වල සහ වළලු වලින් නැගෙන සිහින් කංකළු නාදය මා සිත හිරි වට්ටමින් යනු දැනෙයි.[/FONT]
[FONT="]
ගයේශා අක්කා පැමිණ වේදීකාවේ පසුබිම සකස් කල අතර ඇගේ සහයට වේදීකාව පිටුපසින් සිටි නිශාන්ත අයියාත්, අනුරුද්ධත් අයේශාගේ පංතියේ මිතුරියන් කිහිපදෙනෙකුත් යුහුසුළුව කටයුතු කල අතර මම ක්‍රිශාන්ට කතාකර ඔහු අත තිබූ මගේ කැමරවත් ගෙන්වාගතිමි.
ඒ සමගම ඩ්‍රෙසිං රූම් එකේ සිට වේදිකාවට ඇති තරප්පු පෙළ තරණය කරමින් මගේ සිහින දෙව්දුව වේදීකාවට පැමිණියාය. සත්තකින්ම ඒ නම් මිහිබට සුරඹුන්මයි. ඒ අයස්කාන්ත රූ සපුව දෙස මා වශීවූවකු සේ බලාසිටියෙමි. ඒ සමගම අයේශා ඇගේ සුමුදු දසන් දක්වා මා සමග සිනාසුන අතර එය හිරිවැටෙමින් තිබුණු අහිංසක මගේ සිත වෙඩරු පිඩක් මෙන් උණුකර දැම්මේය. [/FONT]
[FONT="]
හෙළයේ මහාගාන්ධර්වයාගේ ගාම්භීර හඩින් “ජගන් මෝහිණි” ගීතය රාව ප්රතිරාව දෙන්නට විය. ඒ සුමිහිරි සුගායනයත් සමගින් පවනේ සැලෙනා ලියතඹරා මලක් මෙන් සුපිපුණු සුරූපිණිය නර්තනයේ යෙදෙන්නට විය. ඒ සමගම අයේශාගේ සියුමැලි දිගටි අතැගිලි තාලයට දෙපසට විසුරුවන්නට වූයේ මල්සරාගේ දුන්නෙන් මල් හී සර විදින්නාක් මෙනි. සත්ත්කින්ම එය එසේම වූවා නම් ඒ සෑම හී සරයක්ම මා හදවත සිදුරු කර තිබිණි.
හිස පැළදි ශීර්ෂාභරණය ඇගේ දිගටි මුහුණටත් රංවන් පැහැය ගත් ධෝතිය ඇගේ මෘදු සිරුරට[FONT="]ත්[/FONT] මනාව ගැලපී තිබිණි.. කිටි කිටියේ ඈ සිරුරට ඇලී තිබූ ධෝතිය නිසාම ඇගේ සුන්දරත්වය තව තවත් තීව්රව පෙනිණ. ඒ සුන්දරත්වය දුටු මට සිහිවූයේ ගුත්තිල කාව්‍යයේ කතුවරයා " රූ රැසේ අදනා ලෙසේ අත් ලෙළ දිදී විදුළිය පබා[FONT="].." [/FONT] ලෙසින් හුවා දැක්වූ දෙව්ලොවින් පොලොවට බැස නර්තනයේ යෙදුන දිව්‍යාංගනාවන්ය.. [FONT="][FONT="]සත්ත්කින්ම [FONT="]අද [/FONT][/FONT]ඇය [FONT="]එතරම්ම [FONT="]සුන්දරය.
[/FONT][/FONT][/FONT][/FONT] [FONT="]
අඩෝ අශේන් අයියේ අද අයේශා මාරම ලස්සනයි නේද..???? [/FONT]
[FONT="]අයේශාගේ නර්තනයෙන් වශීවී සිටි මගේ දැහැන බිදිමින් ක්‍රිශාන් කීවේය.. එම කතාවට සිනහවකින් පමණක් පිළිතුරු දුන් මා කැමරාව අයේශා දෙසට යොමු කරමින් ඇගේ නර්තනයේ සොදුරූ රූ රටා කිහිපයක් කැමරාවේ සටහන් කරගත්තේය.[/FONT]
[FONT="]ඒයි උබට පිස්සුද.??? කවුරුවත් දකියි. අර බලපන් අයේශාගේ තාත්තාත් බලන් ඉන්නවා. ආ උබලගේ තාත්තත් ඉන්නේ.[/FONT]
[FONT="]ක්‍රිශාන් කීවෙන් මා කැමරාව ඉවත්ට ගතිමි.. [/FONT]
[FONT="]
මගේ නිවේදන හැකියාව ගැන මගේ පියාත් මවත් ආඩම්බර වන ආකාරය මා ඉතා හොදින් වටහාගෙන ඇත. එය අද දින තව තවත් අවබොධ වූයේ මාගේ හැකියාව ගැන තාත්තා ලොකු හාමුදුරුවන් සමගින් කතා කල ආඩම්බර ලීලාව දැකීමෙ[FONT="]න්[FONT="][FONT="]ය[/FONT][/FONT][/FONT].
දෙමාපියන් එහෙම තමයි අයේශාගේ පියාත් මවත් ඇගේ නර්තනය දෙස උජාරුවෙන් බලාසිටි ආකාරය දුටු මට සිතිනි.[/FONT]
[FONT="]මිනිත්තු පහක පමණ වූ ඒ සුන්දර කාලය මට කල්පයක් තරම් විය.. නර්තනය නිමා විය.
[FONT="][FONT="]සිදු [FONT="]වූයේ [FONT="]මා [FONT="]කෙසේවත් [FONT="]නොසිතූ [FONT="]දෙයකි......[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[FONT="]**********[/FONT]

Last edited: