සෙකන්ඩ් හෑන්ඩ් බයික් ගත්ත උදවිය ඕන තරම් ඇතිනේ. කොහොමද මේක ට්රාන්සර් කරගන්නෙ කියලා කියපල්ලකො. පියවරින් පියවර. Mt6 ෆෝම් එකක් ගත්තා, එතන ඉඳන් කොහොමද කරන්නෙ කියහල්ලකෝ ප්ලීස්ස්...