ටුවිස්ට් කියන්නෙ නිකංයැමේක කියෙව්වෙ නැත්නම් මම අඳුරෙ...මේ ටුවිස්ටිය ලියන ඒව හරිම අමාරුයි අප්ප...
එළ එළ...දිගටම ලියමු යාළුවා... සුබ පතනව ඔබට...![]()

ටුවිස්ට් කියන්නෙ නිකංයැමේක කියෙව්වෙ නැත්නම් මම අඳුරෙ...මේ ටුවිස්ටිය ලියන ඒව හරිම අමාරුයි අප්ප...
එළ එළ...දිගටම ලියමු යාළුවා... සුබ පතනව ඔබට...![]()

හරවත් දේ දකින්න (අඳුනගන්න)ලැබීමත්,එය අගයකිරීමත් (කරන්නට හැකියාවත්)වාසනාවක්.![]()

ටුවිස්ට් කියන්නෙ නිකංයැ![]()

oh sorry. Thanks for sharing
![]()

මතකයන් කෙනෙක් ආත්මයෙන් ආත්මයට අරන් යන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ ඔය වගේ සුර්යාලෝකයත්... සාමාන්‍ය ආලෝකයත් පරදා මතක ධ්වනියේ ශක්තියට විශාල කාල පරාසයක් තුල ඈතින් ඈතට ඇදෙන්න තියෙන ශක්‍යතාවය නිසා...
ඉතාම විශිෂ්ඨ නිර්මානයක් කාලයකට පස්සේ ඔබෙන්..
නැවත දිගටම ලියන්න...ඔබට ජය....

bump![]()