second sun - sinhala

මේක කියෙව්වෙ නැත්නම් මම අඳුරෙ...:) මේ ටුවිස්ටිය ලියන ඒව හරිම අමාරුයි අප්ප...:P:D
එළ එළ...දිගටම ලියමු යාළුවා... සුබ පතනව ඔබට... :)
ටුවිස්ට් කියන්නෙ නිකංයැ:lol:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හරවත් ‍දේ දකින්න (අඳුනගන්න)ලැබීමත්,එය අගයකිරීමත් (කරන්නට හැකියාවත්)වාසනාවක්.:)

    stop it lol you are obviously over working the flattering :P

    ටුවිස්ට් කියන්නෙ නිකංයැ:lol:

    oh i knew that this name should rather become handy one of these days :P
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මතකයන් කෙනෙක් ආත්මයෙන් ආත්මයට අරන් යන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ ඔය වගේ සුර්යාලෝකයත්... සාමාන්‍ය ආලෝකයත් පරදා මතක ධ්වනියේ ශක්තියට විශාල කාල පරාසයක් තුල ඈතින් ඈතට ඇදෙන්න තියෙන ශක්‍යතාවය නිසා...

    ඉතාම විශිෂ්ඨ නිර්මානයක් කාලයකට පස්සේ ඔබෙන්..

    නැවත දිගටම ලියන්න...ඔබට ජය....
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මතකයන් කෙනෙක් ආත්මයෙන් ආත්මයට අරන් යන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ ඔය වගේ සුර්යාලෝකයත්... සාමාන්‍ය ආලෝකයත් පරදා මතක ධ්වනියේ ශක්තියට විශාල කාල පරාසයක් තුල ඈතින් ඈතට ඇදෙන්න තියෙන ශක්‍යතාවය නිසා...

    ඉතාම විශිෂ්ඨ නිර්මානයක් කාලයකට පස්සේ ඔබෙන්..

    නැවත දිගටම ලියන්න...ඔබට ජය....

    hey thanks for the comment :P

    wut are you doing :P