Secure Download Manager ගැන දන්නා යාලුවෙක්
Secure Download Manager එක හරහා dream-spark software බාපු යාලුවෙක් ඉන්නවද
මම බාන්න try කරේ windows 8.1 එක
බානකොට එක unpack error කියල error එකක් එනේවා
දන්නා යාලුවෙක් කියන්න කෝ මට මේ dream-spark software IDM එක හරහා බාන්න කියනවද?