Security Alarm System

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් Security System මොනවාද හොද තාප්ප වලින් පනින කොට Alarm එකක් වදින?

    MBS-402-4-Beams-20M-Fence-Barrier.jpg_350x350.jpg


    MBS-402 4 Beams 20M Fence Barrier Photoelectric Beam Detector, IP65 Outdoor beams alarm detector, Wired Alarm Accessory

    ඕය වගෙ එකක් වැඩ කරයිද?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Gedara nethi welawaka paennoth weduk nehe ney da..? Alarm wadun kiyala. Camera dana 1a thama hoda.

    ඔව් කැමරා දන්න ඔනෑ නමුත් ගෙදරට ඇතුලට එන එක කල් තියා දැනගන්න ඔනැ :yes:
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඔව් කැමරා දන්න ඔනෑ නමුත් ගෙදරට ඇතුලට එන එක කල් තියා දැනගන්න ඔනැ :yes:

    ඉතින් කැමරා දාල, motion detection වලට alarm output දාන්න.. වැඩ දෙකම හරිනේ..