Security Camera

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    කල්වුඩ් කැම් එකක් අරගනින් බන්
    වෙන මොන ලබ්බක්වත් ඕන නැහැ
    ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්
    හැබැයි ක්ලවුඩ් එකට මාසෙට ගානක් ගෙවන්න ඕන
    500 - 1000ක් වගේ

    හැබැයි හොරු පැනලා කැම් එක උස්සන් ගියත්
    විඩියෝ එක ක්ලවුඩ් එකේ තියෙනවා

    data walatath gewanna ona neda vedio uploads wena handa monthly
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    කල්වුඩ් කැම් එකක් අරගනින් බන්
    වෙන මොන ලබ්බක්වත් ඕන නැහැ
    ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්
    හැබැයි ක්ලවුඩ් එකට මාසෙට ගානක් ගෙවන්න ඕන
    500 - 1000ක් වගේ

    හැබැයි හොරු පැනලා කැම් එක උස්සන් ගියත්
    විඩියෝ එක ක්ලවුඩ් එකේ තියෙනවා
    Unge cloud walata gewanna wenawa, Google cloud auto upload wena monawahari thiyeda?