Seedr වගේ ඊට වඩා වැඩි ලිමිට් තියන එකක් නැද්ද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    aeefe8b7-033b-4bd2-8fa9-59372e6eac44-removebg-preview.png
     
    • Wow
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Meka safe da machan?
    ඔව් බන් ඕක google colab උඩනෙ දුවන්නෙ. උබට ඕනෙනන් ඔය cells ක්ලික් කරල අරූ ලියල තියෙන කෝඩ් එක මොකක්ද කියල බලන්න පුලුවන්. බයම නන් වෙන ගූගල් එකවුන්ට් එකක රන් කරපන් ඉවරයිනෙ.
     
    • Love
    Reactions: SimMaster

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මචන් උබ එලකිරිඑකෙන් එළියේ ජිවත් වෙන්නේ නැද්ද ..එහෙමත් නැත්නම් උබ GTRZ ගේ ට්‍රෙන් BOT එකක් ද ...බලන බලන හැම තර්ඩ් එකකම උබේ මේ ආර්ට් වරක් එකක් තියනවා ...
     
    • Like
    • Haha
    Reactions: gamerlk and cheyrav