kiyanna ona vachane issarahin "seeni" kiyala dala eka anith patha haravanna
eg :- vachane : kohomada
seeni valin : seeni + kohomada = seenikohomada
anith patha harevuvama : = කෝනිසිහිමද

වචනය අනෙක් පැත්ත හරවන්නේ නෑ. උඩ කියලා තියෙන එක හරි යම් තාක් දුරට, නමුත් වචනය නෙමෙයි අනෙක් පැත්ත හරවන්නේ ඒ වගේම උඩ කියලා තියෙන එකේ අඩුපාඩු තියෙනවා. උදාහරණයකට උඩ කිව්වා වගේ
කොහොමද කියන එක සීනි භාෂාවෙන් අහන්න ඕනේ නම්
කොහොමද => සිනී + කොහොමද -> සිනීකොහොමද -> කෝ + නීසි + හොමද -> කෝනිසිහොමද
වචනය අනෙක් පැත්ත හැරෙව්වා නම් වෙන්නේ දමහොකොනිසි වගේ. ඒ වගේම හි නෙවෙයි හො එන්න ඕනේ.
මේක එන හැටි පැහැදිලි කරොත්.
මුලින්ම සිනී හරවනවා නීසි (මේකේ නී මිසක් නි නෙවෙයි)
කොහොමද කඩනවා කො+හොමද
ඊට පස්සේ පළවෙනි අකුරට පස්සේ සිනී දාලා ඉතුරු අකුරු ටික දානවා මේ විදියට
කො + සිනී + හොමද
පළවෙනි වචනයේ ස්වරය දික්ගස්සනවා එතකොට කො නම් කෝ, සො නම් සෝ, රො නම් රෝ, කි නම් කී, පි නම් පී, පො නම් පෝ.
ඊළග වචනයට දානවා සිනී එකේ අනෙක් පැත්ත ඒ කියන්නේ නීසි
ඊළග වචන (හොමද) තමයි ඉතුරු අකුරු ටික
උදාහරණ තව
හරවනවා => සීනි + හරවනවා -> නිසී + හරවනවා ->
හ + නීසි + රවනවා -> හා + නීසි + රවනවා -> හානීසිරවනවා
පොඩි කොලු ගැටවු මෙහෙම දෙයක් තිබ්බ කියලවත් දැනේ නැතුව ඇති.![]()

සානිසිමාවෙන්න..වචනය අනෙක් පැත්ත හරවන්නේ නෑ. උඩ කියලා තියෙන එක හරි යම් තාක් දුරට, නමුත් වචනය නෙමෙයි අනෙක් පැත්ත හරවන්නේ ඒ වගේම උඩ කියලා තියෙන එකේ අඩුපාඩු තියෙනවා. උදාහරණයකට උඩ කිව්වා වගේ
කොහොමද කියන එක සීනි භාෂාවෙන් අහන්න ඕනේ නම්
කොහොමද => සිනී + කොහොමද -> සිනීකොහොමද -> කෝ + නීසි + හොමද -> කෝනිසිහොමද
වචනය අනෙක් පැත්ත හැරෙව්වා නම් වෙන්නේ දමහොකොනිසි වගේ. ඒ වගේම හි නෙවෙයි හො එන්න ඕනේ.
මේක එන හැටි පැහැදිලි කරොත්.
මුලින්ම සිනී හරවනවා නීසි (මේකේ නී මිසක් නි නෙවෙයි)
කොහොමද කඩනවා කො+හොමද
ඊට පස්සේ පළවෙනි අකුරට පස්සේ සිනී දාලා ඉතුරු අකුරු ටික දානවා මේ විදියට
කො + සිනී + හොමද
පළවෙනි වචනයේ ස්වරය දික්ගස්සනවා එතකොට කො නම් කෝ, සො නම් සෝ, රො නම් රෝ, කි නම් කී, පි නම් පී, පො නම් පෝ.
ඊළග වචනයට දානවා සිනී එකේ අනෙක් පැත්ත ඒ කියන්නේ නීසි
ඊළග වචන (හොමද) තමයි ඉතුරු අකුරු ටික
උදාහරණ තව
හරවනවා => සීනි + හරවනවා -> නිසී + හරවනවා ->
හ + නීසි + රවනවා -> හා + නීසි + රවනවා -> හානීසිරවනවා
මානිසිම දානිසින්න විනිසිදිහට තානිසිමා කීනිසියුවෙ 