Seeni language/ සීනි භාෂාව

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    kiyanna ona vachane issarahin "seeni" kiyala dala eka anith patha haravanna
    eg :- vachane : kohomada
    seeni valin : seeni + kohomada = seenikohomada
    anith patha harevuvama : = කෝනිසිහිමද
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    වචනය අනෙක් පැත්ත හරවන්නේ නෑ. උඩ කියලා තියෙන එක හරි යම් තාක් දුරට, නමුත් වචනය නෙමෙයි අනෙක් පැත්ත හරවන්නේ ඒ වගේම උඩ කියලා තියෙන එකේ අඩුපාඩු තියෙනවා. උදාහරණයකට උඩ කිව්වා වගේ

    කොහොමද කියන එක සීනි භාෂාවෙන් අහන්න ඕනේ නම්
    කොහොමද => සිනී + කොහොමද -> සිනීකොහොමද -> කෝ + නීසි + හොමද -> කෝනිසිහොමද
    වචනය අනෙක් පැත්ත හැරෙව්වා නම් වෙන්නේ දමහොකොනිසි වගේ. ඒ වගේම හි නෙවෙයි හො එන්න ඕනේ.

    මේක එන හැටි පැහැදිලි කරොත්.

    මුලින්ම සිනී හරවනවා නීසි (මේකේ නී මිසක් නි නෙවෙයි)
    කොහොමද කඩනවා කො+හොමද
    ඊට පස්සේ පළවෙනි අකුරට පස්සේ සිනී දාලා ඉතුරු අකුරු ටික දානවා මේ විදියට
    කො + සිනී + හොමද

    පළවෙනි වචනයේ ස්වරය දික්ගස්සනවා එතකොට කො නම් කෝ, සො නම් සෝ, රො නම් රෝ, කි නම් කී, පි නම් පී, පො නම් පෝ.
    ඊළග වචනයට දානවා සිනී එකේ අනෙක් පැත්ත ඒ කියන්නේ නීසි
    ඊළග වචන (හොමද) තමයි ඉතුරු අකුරු ටික

    උදාහරණ තව
    හරවනවා => සීනි + හරවනවා ->
    නිසී + හරවනවා ->
    හ + නීසි + රවනවා -> හා + නීසි + රවනවා -> හානීසිරවනවා
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පොඩි කොලු ගැටවු මෙහෙම දෙයක් තිබ්බ කියලවත් දැනේ නැතුව ඇති.:rofl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වචනය අනෙක් පැත්ත හරවන්නේ නෑ. උඩ කියලා තියෙන එක හරි යම් තාක් දුරට, නමුත් වචනය නෙමෙයි අනෙක් පැත්ත හරවන්නේ ඒ වගේම උඩ කියලා තියෙන එකේ අඩුපාඩු තියෙනවා. උදාහරණයකට උඩ කිව්වා වගේ

    කොහොමද කියන එක සීනි භාෂාවෙන් අහන්න ඕනේ නම්
    කොහොමද => සිනී + කොහොමද -> සිනීකොහොමද -> කෝ + නීසි + හොමද -> කෝනිසිහොමද
    වචනය අනෙක් පැත්ත හැරෙව්වා නම් වෙන්නේ දමහොකොනිසි වගේ. ඒ වගේම හි නෙවෙයි හො එන්න ඕනේ.

    මේක එන හැටි පැහැදිලි කරොත්.

    මුලින්ම සිනී හරවනවා නීසි (මේකේ නී මිසක් නි නෙවෙයි)
    කොහොමද කඩනවා කො+හොමද
    ඊට පස්සේ පළවෙනි අකුරට පස්සේ සිනී දාලා ඉතුරු අකුරු ටික දානවා මේ විදියට
    කො + සිනී + හොමද

    පළවෙනි වචනයේ ස්වරය දික්ගස්සනවා එතකොට කො නම් කෝ, සො නම් සෝ, රො නම් රෝ, කි නම් කී, පි නම් පී, පො නම් පෝ.
    ඊළග වචනයට දානවා සිනී එකේ අනෙක් පැත්ත ඒ කියන්නේ නීසි
    ඊළග වචන (හොමද) තමයි ඉතුරු අකුරු ටික

    උදාහරණ තව
    හරවනවා => සීනි + හරවනවා ->
    නිසී + හරවනවා ->
    හ + නීසි + රවනවා -> හා + නීසි + රවනවා -> හානීසිරවනවා

    උෟනිසිඹ පානිසිට ලනිසිව ගේනිසින වානිසිගේ මානිසිට පේනිසීන්නේ.... ඕනිසිය තානිසිරම් සේනිසෙල්ලම් දානිසීන්න ඕනිසී නෑනිසී.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මේනිසීක ලෝලිසිල් ත්‍රෙනිසිඩ් ඒනිසිකක් වේනිසීගෙන ඒනිසින්නේ... :lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    වචනය අනෙක් පැත්ත හරවන්නේ නෑ. උඩ කියලා තියෙන එක හරි යම් තාක් දුරට, නමුත් වචනය නෙමෙයි අනෙක් පැත්ත හරවන්නේ ඒ වගේම උඩ කියලා තියෙන එකේ අඩුපාඩු තියෙනවා. උදාහරණයකට උඩ කිව්වා වගේ

    කොහොමද කියන එක සීනි භාෂාවෙන් අහන්න ඕනේ නම්
    කොහොමද => සිනී + කොහොමද -> සිනීකොහොමද -> කෝ + නීසි + හොමද -> කෝනිසිහොමද
    වචනය අනෙක් පැත්ත හැරෙව්වා නම් වෙන්නේ දමහොකොනිසි වගේ. ඒ වගේම හි නෙවෙයි හො එන්න ඕනේ.

    මේක එන හැටි පැහැදිලි කරොත්.

    මුලින්ම සිනී හරවනවා නීසි (මේකේ නී මිසක් නි නෙවෙයි)
    කොහොමද කඩනවා කො+හොමද
    ඊට පස්සේ පළවෙනි අකුරට පස්සේ සිනී දාලා ඉතුරු අකුරු ටික දානවා මේ විදියට
    කො + සිනී + හොමද

    පළවෙනි වචනයේ ස්වරය දික්ගස්සනවා එතකොට කො නම් කෝ, සො නම් සෝ, රො නම් රෝ, කි නම් කී, පි නම් පී, පො නම් පෝ.
    ඊළග වචනයට දානවා සිනී එකේ අනෙක් පැත්ත ඒ කියන්නේ නීසි
    ඊළග වචන (හොමද) තමයි ඉතුරු අකුරු ටික

    උදාහරණ තව
    හරවනවා => සීනි + හරවනවා ->
    නිසී + හරවනවා ->
    හ + නීසි + රවනවා -> හා + නීසි + රවනවා -> හානීසිරවනවා
    සානිසිමාවෙන්න.. :yes: මානිසිම දානිසින්න විනිසිදිහට තානිසිමා කීනිසියුවෙ :sorry:
     
    Last edited: