seiko watches

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    29n9mqq.jpg

    අපේ තාත්තා ගාව මේකක් තිබ්බා.සෑහෙන කාලෙක ඉඳන් මේක තිබ්බේ.තාත්තා නැතිවුනාට පස්සේ අපි ඕකෙන් සෙල්ලම් කරලා කෑලි වලට කැඩුනා.මූන නම් තාම ගෙදර කොහේ හරි ඇති. :(:(
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    watch.jpg

    IMG_20180524_001219.jpg

    මේක තමා මගේ එක..
    විමලධර්ම එකෙන් ගත්තේ ගාන මතක නෑ බං..14000-15000 වගේ යන්න ඇති.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,625
    6,207
    113
    ගග අද්දර
    හැමෝම විමලධර්ම කියන නිසා අහන්නේ ඔය කියන්නේ
    wimaladharma & sons ගැනද wimaladharma brothers ගැනද?
    සයිට් දෙකක් පෙන්නනවා නෙට් එකේ

    :confused::confused::confused::confused:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    I think Wimaladharma Bros.. The one near the clock tower - Malwatta Rd/Main street intersection.
    Their service is excellent. Recently I shattered the glass and the dial of my Seiko5 while playing badminton. it is kind of special with a semi-frosted, white ring on it, marked with numbers 13 - 24. The got it down from Japan within 10 days at a very nominal cost - did a free service along with the job too.
    THis is my second Seiko 5 bought from them. The first one I gifted to a friend after using it for about two years. It was the black version. Then I went for the white - but same model. Probably more than 8 years old, Japanese made, keeps more or less exact time - being an automatic, naturally it does not have the Quartz accuracy, but no problems at all.
    Don't buy from outside.. There are fakes..
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Seiko 5 Automatic

    Menna meka thiyanawa man gawa, Niyama watch eka

    Seiko 5 Automatic

    Rs. 15,000/-

    Kurunegalin gathe

    Original Made in japan

    snk793k1_00_6.jpg
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Seiko eke thiyenawa Solar power watches.
    Seiko eken kiyanne eke battery eka lifetime kiyala, kawadawath battery bahinne nathinisa kisima welawaka watch eka open karanna wenneth naalu, uparima lifetime & reliable lu.
    Casio ehema solar power thiyenawa, eth ewa lifetime neme, 10years,15years walin battery sauththu wenawalu, battery maru karanna one solar unath. Seiko Solar ehema nalu.
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    seiko-series-5-automatic-gold-dial-ladies-watch-syma38.jpg

    මෙන්න මේක අරන් දුන්න වයිෆ්ට අවුරුදු 2කට විතර කලින්. ඒ දවස් වල නම් 18000ක් විතර උනා. පට්ට වොච් එක. මාර decent.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,625
    6,207
    113
    ගග අද්දර
    I think Wimaladharma Bros.. The one near the clock tower - Malwatta Rd/Main street intersection.
    Their service is excellent. Recently I shattered the glass and the dial of my Seiko5 while playing badminton. it is kind of special with a semi-frosted, white ring on it, marked with numbers 13 - 24. The got it down from Japan within 10 days at a very nominal cost - did a free service along with the job too.
    THis is my second Seiko 5 bought from them. The first one I gifted to a friend after using it for about two years. It was the black version. Then I went for the white - but same model. Probably more than 8 years old, Japanese made, keeps more or less exact time - being an automatic, naturally it does not have the Quartz accuracy, but no problems at all.
    Don't buy from outside.. There are fakes..
    Got it, thank you:D:D
    අනිත් එක ඒ ගොල්ලන්ට සම්බන්දයක් නැද්ද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    මේ තියෙන්නේ මම පාවිච්චි කරන එක SEIKO 5 day n date automatic
    ගත්තේ විමල ධර්ම එකෙන් 12,500ක් වුනා... තාත්ත තමයි ගන්න කිව්වේ ඔරලෝසුව හොඳ එකක් කියලා. කතාව ඇත්ත....මේකම කැෂුවල් එකක් එනවා එකත් මාරම ගති...

    rcSskJ8.jpg
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මේ තියෙන්නේ මම පාවිච්චි කරන එක SEIKO 5 day n date automatic
    ගත්තේ විමල ධර්ම එකෙන් 12,500ක් වුනා... තාත්ත තමයි ගන්න කිව්වේ ඔරලෝසුව හොඳ එකක් කියලා. කතාව ඇත්ත....මේකම කැෂුවල් එකක් එනවා එකත් මාරම ගති...

    rcSskJ8.jpg

    uba oya ganata gaththe koi kale wageda?