seiko watches

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    seiko watches පාවිච්චි කරන කව්ද ඉන්නේ..කොහොමද මේක????....ගන්න හොද තැනක් සහ දන්නවනම් ගනන් කොටන් යන්න...මේකේ එක එක model තීනවා නේ...
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    seiko 5 day n date

    $_58.JPG



    menna mekak thibe
    thaththa genawe macho qatar walin
     
    • Like
    Reactions: sarpaya

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මමත් පට්ට ආසයි seiko automatic watch එකක් පාවිච්චි කරන්න..
    විමලදර්ම එකේ තියෙනවා නේද?
    වෙන පිට තැන්වලත් ඇති..
    දන්න තැනක් තිබ්බොත් මටත් කියන්න..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    මමත් පට්ට ආසයි seiko automatic watch එකක් පාවිච්චි කරන්න..
    විමලදර්ම එකේ තියෙනවා නේද?
    වෙන පිට තැන්වලත් ඇති..
    දන්න තැනක් තිබ්බොත් මටත් කියන්න..
    ඕකේ ගනන් වැඩී වගේනේ බන් ඔරලෝසු????
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මමත් පට්ට ආසයි seiko automatic watch එකක් පාවිච්චි කරන්න..
    විමලදර්ම එකේ තියෙනවා නේද?
    වෙන පිට තැන්වලත් ඇති..
    දන්න තැනක් තිබ්බොත් මටත් කියන්න..

    W. A. De Silva & Co eketh thiyenava ungeth ganan vediay.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    6dfa3a8f434fd042aa1a5c7d5a3a32c2.jpg


    මගේ ළඟ මේකක් තියෙන්නේ, 2011 ඩි තාත්ත අරන් දුන්නේ, එක පාරක් වීදුරුව බිදිලා හැදුව, තව ඉතින් බෙලේට් එක එහෙම මගේ වැඩ වලින් කැඩිලා තියෙනවා.
    වෙන කිසි අව්ලක් නැ.
    අපේ තාත්තගේ එකට දැන් අවරුදු 35 ක් විතර, තාමත් එදා වගේ වැඩ. ගන්න වනම් සුපිරිම බඩු.
     
    • Like
    Reactions: sarpaya

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,736
    11,365
    113
    Seiko 5 automatic kiyanne godak parana series 1k
    Umbala ai ban watch eka ganna rata gana katha wenne?
    Yako watch eka somaliyawen gattath kamal naha agent gen ganilla
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,736
    11,365
    113
    Lankawen gannawanan kiya deela hari wimaladarma eken ganin
    Wena ratakin gannawanan internet eke balala agent gen ganin
    Nattan rata ena ekekta kiyala duty free eken ganin (rata wadagath na)