Self E Cash facility එක ගැන දැනගන්න, ඒ අයගේ වෙබ්සයිට් එකේ දාල තියෙන නම්බර්ස් වලට කතා කරා.. හරිම කම්මැලි විදියට "බ්‍රාන්ච් එකකින් අහන්න" කිව්ව :lol: එහෙනම් මොන මගුලටද ඔතන නම්බර්ස් දාල තියෙන්නෙ, පොඩ්ඩක් කතා කරලා වැඩි විස්තර අහල බලපන් :D