Self Storage spaces in Colombo

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,918
    6,809
    113
    39
    Galle
    කොළඹ Self storage spaces rent එකට ගන්න පුළුවන් තැන මොනවද? reliable ඒවා
    මගේ බෝඩිමේ තියන බඩු ටික අස් කරලා දාගන්න. Covid නිසා ගෙදර ඉන්නේ. බෝඩිමට ගෙවා ගෙවා තියා ගන්න එක පාඩුයි.
    එක නිසා එකෙන් අයින් වෙන්න බැලුවේ. බෝඩිමේ තියන බඩු [table chair fridge etc] ගෙදර ගෙන එක තේරුමක් නෑ. මොකද අපහු ඔෆිස් open කලොත් ආයේ ඕව ගෙනියන්න වෙන නිසා.
    මාස කීපයකට store කරලා තියාගන්න බැලුවේ.

    50sqft වගේ space එකක් ඇති වෙයි මම හිතන්නේ

    eastwest කියල එකක් හම්බ උනා. වෙන මොනවත් දන්නවද තැන්?

    http://www.storage.lk/