Self study කරද්දී නින්ද යන අය එන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම දැනට අවුරුද්දක විතර ඉඳන් self study කරනවා. උදේ ගියාම job එක කරලා 5 ට විතර එන්නේ ගෙදර . study පටන් ගත්තම මහන්සියට අතර මැද නින්ද යන එක බාදාවක් . මම හොයා ගත්තා අලුත් method එකක් නින්ද යන්නේ නැතුව study කරන්න . ගෙදර ආපු ගමන් washඑකක් දාගෙන ඇවිත් කෙලින්ම ඇඳට ගිහින් පැයක , පැය 1 1/2 ක නින්දක් දාන්න .

    ඕක කරලා ඇහැරිලා මුණ එහෙම හෝදගෙන ගෙදර මිදුලේ ඇවිදින්න විනාඩි 10 ක් විතර . ඒ ඇවිදිද්දී ඔයා focus කරන්න ඔයාගේ කකුල් දෙකේ ක්‍රියාවලිය . හිත බාහිරට යනවනම් ඒ මොහොතේම බාහිරට ගියා කියලා තේරුම් අරන් ආයේ කකුල් දෙකේ ක්‍රියාවලියට focus කරන්න . මුලින් අමාරු වෙයි . ඒත් හැමදාම කරද්දී පුහුණු වෙනවා . ඊට පස්සේ ඇවිත් study කරන්න
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,929
    54,505
    113
    Colombo

    මේක කරද්දි නින්ද ගියොත් මොකද කරන්නෙ ? :(
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    මම පාඩම් නම් කරන් නෑ
    හැබැයි වැඩ කරන්න මම කරන්නේ මෙහෙමයි
    පුළුවන් තරම් ඉක්මනට ගෙදර ඇවිත් කාලා බීලා නිදා ගන්නවා. උපරිම 9 වගේ වෙද්දිවත්.
    එලාම් එක තියෙනවා 1ට වගේ. එතැන පැය 4ක් වගේ වදිනවා.
    ඒ කරලා 1 ඉදන් 5 වගේ වෙනකල් එක දිගට වැඩ
    ඒ කරලා 5 ඉඳන් 6 වෙනකල් ආයේම නැප් එකක් දානවා (නැප් කිව්වට මේකේ තමයි කෑ ගැස්සෙන්නම නින්ද යන්නේ) ඇහැරෙන එක උඹලැයි වැඩක්. පට්ට බැලන්ස් හැමදේම. ක්‍රිෙය්ටිවිටි, memory වැඩිම නිදාගෙන නැගිට්ටම. මාර Fresh මයින්ඩ් එක

    දැන් උඹලා කියයි 2 ඉඳන් එක දිගට හිටපන් කියලා. එහෙම හිටියම උදේ 10 වගේ වෙද්දි පට්ට අවුල්. ආයේ දවල් කාලා වාඩි උනාම නිදි කිරනවා
    උඩ විදියට හිටියම ඒ මුකුත් නෑ
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    මාත් කරනවා. ඔය ප්‍රශ්නේ ඒ විදියටම තියෙනවා.
    හැබැයි මම නිදාගන්නේ නැ. පුළුවන් තරම් practical කර කර තමා කරන්නේ. එතකොට නිදිමත එන්නේ නැ.
    එහෙම නැත්නම් නිදිමතක් ආපු ගමන් ඔක්කොම නවත්තලා CS GO ගහනවා. එකදිගට කිල්ස් 50ක් විතර ගත්තම නිදිමත කොහෙන් ගියාද නැ.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    කාලෙකට කලින් මට තිබ්බ අත්දැකීමක්. ගෙදර එනකොට 6 විතර වෙනවා. එහෙම්මම ජිම් එකට රිංගගෙන පැයක් එකහමාරක් විතර සෙල්ලම් කරල ඇවිත් වොශ් එකක් දාලා කාලා ඉදගත්තහම 12 - 1 වෙනකන් වැඩ කරන්න පුලුවන්. එහෙම නැති දාට මෙලෝඑ වැඩක් වෙන්නෙ නෑ. හැබැයි 3 - 3.30 මොනවහරි කනවා 9 විතර වෙනකන් අල්ලන් ඉන්න. මේක මට හොදට වැඩ කලා. හැබැයි එක එකාට එක එක විදිහ ඇති. එකෙක් කිව්ව උට ජිම් ගිය දවසට හාන්සියි කියලා. මට නම් සුපර්සෙට් එක දැම්මත් අවුලක් නැතිව ඉන්න පුලුවන්කම තිබ්බා.