Self talk - උබේ ඇඟ ඇතුළෙ ඉන්න උබ වගේම අනිත් එකා එක්ක..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබල උබත් එක්කම කතා කරද්දි (Self talk) උබේ ඇතුළෙ ඉන්න අනිකාට මොකක් කියලද කතා කරන්නෙ?

    මගෙ ඇඟ ඇතුලෙන් එන වොයිස් එක කියන්නෙ නිකන් "අඩෝ මේක මෙහෙම කරපන්", "උඹ ඕකට අවුලක් ගන්න එපා", "අඩෝ උඹ කැරියෙක් තමයි හරියටම කරා" වගේ ඒවා..
    නිකන් යාලුවෙක් වගේ. හැබැයි ඒක පට්ට supportive and positive.

    මට මොකක් හරි කරගන්න ඕනෙ උනාම "අඩෝ කොහොමද බන් මේක කරන්නෙ" කියල මට මගෙන්ම ඇහෙනව හිතා ඇතුලෙන්.

    Self talking ගැන මන් මේ අහන්නෙ..
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    පොඩිකාලෙ ඔහොම සෙට් එකක්ම හිටියා, උන් එක්ක ක්‍රිකට් ගැහුවා. හැමදාම මම දිනපු හින්දද කොහෙද උන් මාව දාලා ගියා :cautious:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    yes-lawd.gif
     
    • Like
    Reactions: Flappybird

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබල උබත් එක්කම කතා කරද්දි (Self talk) උබේ ඇතුළෙ ඉන්න අනිකාට මොකක් කියලද කතා කරන්නෙ?

    මගෙ ඇඟ ඇතුලෙන් එන වොයිස් එක කියන්නෙ නිකන් "අඩෝ මේක මෙහෙම කරපන්", "උඹ ඕකට අවුලක් ගන්න එපා", "අඩෝ උඹ කැරියෙක් තමයි හරියටම කරා" වගේ ඒවා..
    නිකන් යාලුවෙක් වගේ. හැබැයි ඒක පට්ට supportive and positive.

    මට මොකක් හරි කරගන්න ඕනෙ උනාම "අඩෝ කොහොමද බන් මේක කරන්නෙ" කියල මට මගෙන්ම ඇහෙනව හිතා ඇතුලෙන්.

    Self talking ගැන මන් මේ අහන්නෙ..
    ඕක මානසික රෝගයක් බන් :sorry:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    චැටර් මයින්ඩ් එකනම් සාමාන්‍ය දෙයක්, ඒත් උබට තියෙන්නෙ schizophrenia මානසික ලෙඩක්
     
    • Love
    Reactions: Flappybird

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623

    🙄🙄🙄
     
    • Haha
    Reactions: Flappybird