[Selling] Sony PlayStation 2 (modified) අඩු මුදලට විකිනීමට ඇත
හොද තත්වයේ Modify කරන ලද PlayStation 2 අඩු මුදලට විකිනීමට ඇත
includes:
• PS2 console
• Two PS2 Controllers
• 8MB Memory Card
• Power Cable
• AV Cable
• DefJam Fight for New York Game Disk
DefJam Fight for New York ගේම් එක ගහන්න ඔනෙ හින්ද ගත්තෙ. ඒ ඇරෙන්න වෙන ගේම්ස් ප්ලේ කරල නැ.. Playstation 3 and Gaming laptop එකයි තියෙන හින්ද ලොකුවට මේක Use උනෙ නැ, තියාගෙනත් තෙරුමක් නැති හින්ද සෙල් කරන්නෙ.
Price is 7000 /=
මේ ගානට modify කරපු PS2 එකක් Controllers 2 ක් එක්ක හොයාගන්න අමරුයි මචන්ලා. Ikman.lk එකෙ චුට්ටක් චෙක් කරල බලන්න.
Interest අය ඉන්නවනම් Call කරන්න – 0719280438
Bump එකක් දීලා Support එකක් දෙන්න මචන්ලා. තැන්ක් යු...

naththan mage gaming pc ekai ps3 ekai already have 
man gawat ekak tiyenawa dan makuno tamai eka play kerane. 4 controllers + wheel joystick + splitter + memory