senal7 pons ගේ සිඟිති ආත්ල් 02

Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මෙතන ඉදන තමා රත්තරන් මලකඩ උනේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1611514&page=12

රත්තරං;16567460 said:
ඔව් ඉතින්, යාලුවෙක්ගේ එකක් තමා
කෝ මම කොතනද කිව්වේ මගේ කාර් එක කියලා???
මේ ෆේක් අනාතයොනේ මේක මගේ කියලා නැටුවේ

කොහොම උනත් ෆොටෝ එක අයින් කරපන්. ඌට කාර් එක හදලවත් විකුනගන්න බැරිවෙයි. ඒකයි නම්බර් එක මැකුවේ
...
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වාහනේ කාගෙද කියල කිපාරක් නම් ඇවුවද නො ආන්සර්, ඒ අස්සෙ හම්බයෙක් අල්ලගෙන අනිත් උන්ට පේන්ඩ රගපෑව වාහනේ ගැන. අන්තිමට නියම අයිති කාරයගෙ fb ලින්ක් දැම්මට පස්සෙ,උගෙ නෙමේ කියල තෙර්ඩ් එක එඩිට් කරා ලොල් තමා.:lol::lol:
    මුලින් එ විදියට හැගෙනවා:dull:
    :eek:
    ත්‍රෙඩ් එකේ හෙඩිම වෙන එකෙක් ගැන ඒත් මෙතන කතාවෙන්නෙ වෙන එකෙක් ගැනනෙ..

    එලකිරි කාලකන්නි කලමණාකරනය වෙනවාද කොහෙද?:rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉතින් බන් ඌ ඒ වෙලාවේ online ඉන්නේ නැතුව ඇති. :yes::yes: ඒක එවලේම ඌගේ කියලා කිව්වේ නෑ කියලා ඒක ඇගවීමක් වෙන්නේ කොහොමද? අනික බන් ගොඩක් එවුන් මේකේ දවසේම ඉන්නේ නෑ නේ, මම වුනත් සමහර posts වල replies දාන්නේ දවස් ගණන් ගිහින් වැඩ නිසා එන්න බැරි වුනාම මේ පැත්තේ. රෑට ඇවිත් post කරාම කියනවා පාළු ගෙයි වළං බිදිනවා ලු, ඉක්මනින්ම post කරාම කියනවා මේකේ දවසේම එල්ලිලා ඉන්න කාළකන්නියෙක්ලු, පරක්කු වෙලා reply කරාම කියනවා පරණ posts අවුස්සනවාලු, reply කරන්න පරක්කු වුනාම කියනවා බයේ පැනලා ගිහින් ලු :rolleyes::rofl: මොනවා හරි කියන්න තියෙනවා කියන එකාට.

    අනිව බන්. ලොල් :rofl::rofl:

    අනික තමයි ඕකට දවසකට වගේ පස්සේ කුක්කු බබා ඔය පොටෝ ටිකම දැම්ම "මගේ කාර් එකට උන දේ බලන්න" කියල.
    ඒක කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් උනේ නෑ. තාම ඒ ත්‍රෙඩ් එක තියනව.

    ඒකෙන් පැහැදිලි වෙන්නේ රත්තරං එක්ක පෞද්ගලික තරහ තියන අයට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියල.

    ps- මම මේ රත්තරං කියන කෙනා එක්ක වචන දහයකට වඩා කතා කරල නෑ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔයා තෙර්ඩ් එක බලල කතා කරන්ඩකො, රත්තරන් දෙවනි පිටුවෙ පොස්ට් දාල තියෙන්නෙ ඌ ඔනලයින් හිටියෙ නැ කියන්නෙ කොහොමද,:confused: ඔයා තෙර්ඩ් එක බලල කමෙන්ට් කරන්ඩ.:P

    රත්තරන්ගෙ තව පචයක් මාට්ටු, මේ තෙර්ඩ් එකෙන්ම.ඔක දැන් කියන්නෙ ඔක ඉන්ජිනියර් කෙනෙක් කියල.ලොල් තමා මෙන්නෙ රත්තරනෙ නිරුවත,

    රත්තරං
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 9,582
    Join Date: Feb 2012
    Location: සිංහලයේ

    04-24-2014, 11:57 AM

    පෙජරෝ එක මගේ තමා මචන්. එකක් නෙමේ මගේ වාහන සෑහෙන්න තිබ්බා, මම ගන්නවා විකුනනවා. වාහන බිස්නස් කරනවා. පෙජරෝ එක විතරක් නෙමේ බන් මගේ තව වාහන ඕක වෙනුවෙන් දුවනවා/ දුවලා තියෙනවා
    http://www.elakiri.com/forum/showpost.php?p=16569095&postcount=188
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනිව බන්. ලොල් :rofl::rofl:

    අනික තමයි ඕකට දවසකට වගේ පස්සේ කුක්කු බබා ඔය පොටෝ ටිකම දැම්ම "මගේ කාර් එකට උන දේ බලන්න" කියල.
    ඒක කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් උනේ නෑ. තාම ඒ ත්‍රෙඩ් එක තියනව.

    ඒකෙන් පැහැදිලි වෙන්නේ රත්තරං එක්ක පෞද්ගලික තරහ තියන අයට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියල.

    ps- මම මේ රත්තරං කියන කෙනා එක්ක වචන දහයකට වඩා කතා කරල නෑ :rolleyes:

    මෙතන වෙන්නෙ එලකිරි සාඩම්බර ඉදිරිපත් කිරිමක් කරපු රත්තරන් ව එලකිරි කාලකන්නි කලමණාකරනය වැඩ සටහනට අහුවිම:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මම නම් ආතල් එකට මෙවා කියන්නෙ මං ගැන දන්න උන් දන්නවානෙ:cool::sorry::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙතන වෙන්නෙ එලකිරි සාඩම්බර ඉදිරිපත් කිරිමක් කරපු රත්තරන් ව එලකිරි කාලකන්නි කලමණාකරනය වැඩ සටහනට අහුවිම:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මම නම් ආතල් එකට මෙවා කියන්නෙ මං ගැන දන්න උන් දන්නවානෙ:cool::sorry::rofl:

    මොකක්ද ගයියෝ ඒ කාලකන්නි සීන් එක? ලගදි උන ඒව නම් බලන්න බැරි උනා කිරියේ :confused:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මම කොතනද නිකමො ලන්කාව චාටර් කරලා කතා කලේ. මේ ලගදි aruna47 චාටර්ම චාටර් ත්‍රේඩ් එකක් දැම්ම මොකක්ද රැන්කින් සයිට් එකක මහින්දව එකට ගෙනල්ල රට චා කරන්න. එතනදි තො කොහෙද හැන්ගුනේ. මමයි තව මැක්ස් ආර් කියලා බුවෙකුයි තමා ඌට එහෙම කරන එක වැරදියි කියලා කිව්වේ.. තො වගේ චීත්තයක් අම්මපා..

    wait il show you if u cant remind the way you behave :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකක්ද ගයියෝ ඒ කාලකන්නි සීන් එක? ලගදි උන ඒව නම් බලන්න බැරි උනා කිරියේ :confused:

    මෙ ලගදි මම දැක්කා රත්තරං එලකිරි කාලකන්නි කලමණාකරනය කියලා වැඩ සටහනක් කරනවා
    ගොඩාක් අය සහාබාගි උනා:cool: එ වැඩ සටහනට උවත් අහුවෙලා:yes::rofl::rofl:
    එලකිරිය කවුද කියන්නෙ ප්‍ර්ජාත්‍ර්න්ත්‍ර්වාදි නැහැ කියලා :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ සිද්දිය වෙන වෙලාවේ මමත් එළකිරි හිටියා. මම රත්තරං හොඳ එකෙක්ද නැද්ද කියල නම් දන්නේ නෑ මචන්. ඒත් එදා නම් ඌ මුලින් පෙන්නුවේ උගේ car එකට වෙච්ච දෙයක් වගේ. පස්සේ original photos කට්ටිය දැම්මම තමයි ඌ වෙනස් කලේ post එක. :yes::yes:

    කාටවත් මඩ ගහන්නවත් අහිතකින්වත් තව එකෙක්ට සප් එකටවත් නෙමෙයි කිව්වේ මේක. මම ඒ වෙලාවේ ඔය වෙච්ච දේ හරියටම දැකපු නිසා.
    :)
    මේ තියෙන්නෙ ශාක්ශි මම කියන දේ නොපිලි ගන්ඩ හිතුනත් මේව පිලි ගනිල්ල. මේක තමා ඇත්ත.:cool::cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔයා තෙර්ඩ් එක බලල කතා කරන්ඩකො, රත්තරන් දෙවනි පිටුවෙ පොස්ට් දාල තියෙන්නෙ ඌ ඔනලයින් හිටියෙ නැ කියන්නෙ කොහොමද,:confused: ඔයා තෙර්ඩ් එක බලල කමෙන්ට් කරන්ඩ.:P

    රත්තරන්ගෙ තව පචයක් මාට්ටු, මේ තෙර්ඩ් එකෙන්ම.ඔක දැන් කියන්නෙ ඔක ඉන්ජිනියර් කෙනෙක් කියල.ලොල් තමා මෙන්නෙ රත්තරනෙ නිරුවත,

    http://www.elakiri.com/forum/showpost.php?p=16569095&postcount=188

    :confused:
    ඌ කියන්නේ පැජරෝ එක ඌගේ කියලනේ, first post එකේ තියෙන වාහනය පැජරෝ එකක් නෙවෙයි නේ. :confused::confused:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :confused:
    ඌ කියන්නේ පැජරෝ එක ඌගේ කියලනේ, first post එකේ තියෙන වාහනය පැජරෝ එකක් නෙවෙයි නේ. :confused::confused:

    වෙච්ච දේවල් දන් නැත්තන් කමෙට් කිරිමෙන් වලකින්න. දන්න උන් දන්නව පෙජරො සින් මොනවද පොල් වැටුන ඒව මොනවද කියල.

    ඔකෙන් මම හයිලයිට් කරේ උගෙ ජොබ් එක,ඔකෙ කියන්නෙ වාහන විකුනව කියල.එත් පෙරෙද ඔක කියුව ඔක ලොකෙ ඔක්කොම රටවලට විස තියෙන ඉන්ජිනියර් කෙනෙක් කියල ලොල්තමා.:P:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වෙච්ච දේවල් දන් නැත්තන් කමෙට් කිරිමෙන් වලකින්න. දන්න උන් දන්නව පෙජරො සින් මොනවද පොල් වැටුන ඒව මොනවද කියල.

    ඔකෙන් මම හයිලයිට් කරේ උගෙ ජොබ් එක,ඔකෙ කියන්නෙ වාහන විකුනව කියල.එත් පෙරෙද ඔක කියුව ඔක ලොකෙ ඔක්කොම රටවලට විස තියෙන ඉන්ජිනියර් කෙනෙක් කියල ලොල්තමා.:P:P

    :rolleyes:
    කාර් විකුණන engineers ලා ඉන්න බැරිද?
     
    Status
    Not open for further replies.