රත්තරං;17070789 said:එදාමේ ලේට් ශිෆ්ට් එකේ ඌව බයිට් එකට ගත්තේ බන්.. ඇග්රිගේට් ටත් මම මැසේජ් එකක් දාලා කිව්වා ඕකව නටවමු කියලා. එහෙම කියලයි නැටෙව්වේ කුක්කව. සමහර දවසට ලේට් ශිෆ්ට් එකේ වැඩ නෑ බන්
උබ වගෙම මමත් ආතල් එකට බන් ඔය කියවන්නෙ
අවුලක් නැහැ අපිත් ඔය වගෙ ත්රෙඩ් දානවා මිගාරයටම කියක් දැම්මාද?





ඔයා තෙර්ඩ් එක බලල කමෙන්ට් කරන්ඩ.