senal7 pons ගේ සිඟිති ආත්ල් 02

Status
Not open for further replies.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    Senal gaththe kiyala piligana nathi eke kohomada me tread eka danta puluwan............

    mekeng senalwa kohomatath malakadaya wage balthu karanda be...........

    malakadaya swiss photo tikak dhala minihata oppu kranda bariwuna miniha ge photo kiyala.. yanthang daguluwa eth harigiye ne.

    anna rwanawella sahodaraya challenge kranda thiyenne malakadayage tread ekata.

    wenath tharaha marahata boru tread dhala athala ganda epa saho..............

    malakadayata challenge ekak denta...............

    මචන් කෙලින් කියන්න ඔනේ නැහැ. මු ඉස්සර chat කරොත් ඉන්නේ France, නැතිනම් canada වල ඉදන් America යනවා. එහෙම කියන එකෙක් ගැන deep හොයලා බලන්න ඔනේ. අන්න ඒකයි මු ගැන ඉස්සර ඉඳන් බැලුවේ. එච්චර රටවල් වලට යන පොරක් මොකද අනුන්ගේ photo දාන්නේ. අපි හිතන්නේ මිනිහා විසින් ගත්ත එව්වා දාන්නේ කියලා. එහෙම තමයි හිතෙන්නේ....

    රත්තරං ( මළකඩයා):D එක්ක උබ ගොඩක් රිදවගෙන ඉන්නේ කියලා මම දන්නවා.. මොකද මිනිහා දාන thread කියවනකොට අපිට පේන්නේ උබලට උත්තර නැති වෙනවා. ඔතන තියෙන්නේ ආගමික පැත්තෙන් උබලගෙ තියෙන දුර්වලකම රත්තරං ඇවිත් ප්‍රසිද්ධියේ කියලා අදහස් දක්වනවිට උබලට කට යුත්තර නැතිවෙනවා. ඒ තරහා අමතක කරපන්... මේක නිදහස් රටක් නිසා ඔනේම දෙයක දුර්වලකමක් අපිට බය නැතුව කියන්න පුළුවන්...
    උබල දුක ඇති මේ thread එක ගැන මොකද උබලට ඉස්සර උදව් කරපු ඩයල් එකනේ. රත්තරං කාරයාගේ මම දැක්කේ නැහැ කිසිම බොරුවක් post කරලා තියෙනවා. අර hybrid car එක උගෙ එකක් නෙවෙයි කියලා මම දන්නවා... මොකද ඔක පොර දාන්න කලින් මම gossip site එකක දැක්කා..





     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් නෙට් එකෙන් ගත්තෙ එක ලාබ නිසා:cool: එකයි ඇසැම් ඇස් එකක් දැම්මෙත් නො එක හංගන්න ඔන නැති නිසා නැත්නම් අර ගාලු ජරමරෙ වගෙ වෙයි:rofl:
    එල බන්. ගාලූ සීන් එක මොකක්ද? එලකිරියෙම කතාවක්ද?
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වරදවා වටහා ගන්න එපා. මම මේ කාගෙවත් පැත්තට කියනව නෙමේ ඒත් මෙකෙ ඉන්න ඔය මහලොකුයි කියන පොරවලුත් "පොර ඔතන වාඩිවෙලා පොරගේ කැමරාවකින් ගත්තා කියන හැගීම අපිට එන්න" වගේ ඕන තරම් ත්‍රෙඩ් දාල පස්සෙ ඒව එලි වෙලත් තියෙනව එතකොට උබල දැක්කෙ නෑ වගේ ඉදන් එහෙම හොයපු උන්ටම බැන බැන ඉන්නවනෙ බන්.. එහෙම බැනල පස්සෙ මේකෙ ඔය හුරේ දාන උන්ම කියනව මෙහෙම
    "නමුත් ඌ කියලා නෑ නේද මේ thread එකේ දාපු photos ඌගේ කියලා?" එතකොට කට්ටිය සයිලන්ට්.. එකෙකුට හොද වෙන්නයි ඒ "පොරගේ කැමරාවකින් ගත්තා කියන" හැගීම ආවත් උගේ පැත්තටම කතා කරන්නයි. ඒ දේම වෙන එකෙක් කරනකොට ඔක්කොම එකතුවෙලා ඌට බනින එකයි කරන මේ ක්‍රමේ මට තේරෙන්නෙ නෑ බන්.. :confused::dull:
    ඒ නිසයී කිව්වෙ. නැතිව වැරද්දක් කිව්වවත් පැත්තක් ගත්තවත් නෙමේ. :sorry::sorry:

    කැත කට් එක:sorry:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මුගේ එටිසේලාට් නම්බර් එකක් තියෙනවා මම dead seeking basterd ගේ acc ගත්ත වෙලේ මු එක්ක චැට් කරා. එටිසේලාට් එකෙන් විස්තර ගන්න පුළුවන් නම් නම්බර් එක දෙන්නම් :yes:
    මුට කථාකරලා මොනවා කරන්නද බන්..... මුට ඔනේ නම් මම ඔනේ වෙලාවක real life එකේ මිනිහා කියන තැනකට උනත් meet වෙන්න කැමතී.. මට මොකටද බන් මේ සොන්නයා...:D:D:D මු වෙනුවෙන් එක රු1 ක් වියදම් කිරීම ලොකු පවක්...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මැට්ටාගෙ කතාව:eek:
    ඌත් පිස්සා වගේ කියෙව්වට හොද එකා බන්, ඌ තමයි මුලින්ම මට පීඇම් එකක් දාලා විස්තර් ඇහුවේ, ඌට තමා මාත් ඉස්සෙල්ලාම ජිවිත කතාව කිව්වේ, ඌ දැන් එන්නේ නැ නේද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුට කථාකරලා මොනවා කරන්නද බන්..... මුට ඔනේ නම් මම ඔනේ වෙලාවක real life එකේ මිනිහා කියන තැනකට උනත් meet වෙන්න කැමතී.. මට මොකටද බන් මේ සොන්නයා...:D:D:D මු වෙනුවෙන් එක රු1 ක් වියදම් කිරීම ලොකු පවක්...
    අපරාදේ එහෙම වෙලත් කට්ට කාගෙන ස්ක්‍රීන්ශොට් ටිකට අදාල විඩියො හෙව්වේ.. රුපියලක් යන්න නැතුව ඇති මගේ හිතේ, ඩේටා ලාබයිනේ.. :D:D:D:D:D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ත්‍රේඩ් එක දැම්මේ මට හැබැයි දෙවෙනි පේජ් එකට එනකොටම දාපු එකා නාගත්තා, දැන් කුලුදුලේ එකෙක් ජන්ගි හොදනවා ඉවොක් එහෙක ඇවිත්..
    මම කාලෙකින් පොඩි workout එකක් කරලා කිරි එකක් බොන ගමන් උබේ පොන්න ආතල් බලලා ආතල් එකක් ගන්නවා... පව් බන් උබ.. අපි කීයක් හරි එකතු කරලා කේරලේ පැත්තට visit එකක් දම්ම වන්නද?
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    ඔයා තෙර්ඩ් එක බලල කතා කරන්ඩකො, රත්තරන් දෙවනි පිටුවෙ පොස්ට් දාල තියෙන්නෙ ඌ ඔනලයින් හිටියෙ නැ කියන්නෙ කොහොමද,:confused: ඔයා තෙර්ඩ් එක බලල කමෙන්ට් කරන්ඩ.:P

    රත්තරන්ගෙ තව පචයක් මාට්ටු, මේ තෙර්ඩ් එකෙන්ම.ඔක දැන් කියන්නෙ ඔක ඉන්ජිනියර් කෙනෙක් කියල.ලොල් තමා මෙන්නෙ රත්තරනෙ නිරුවත,



    http://www.elakiri.com/forum/showpost.php?p=16569095&postcount=188

    පිටරට මාසෙට ලක්ෂ 6 පඩි ගන්න එකා, මෙහෙ යකඩ විකුනනව.:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌත් පිස්සා වගේ කියෙව්වට හොද එකා බන්, ඌ තමයි මුලින්ම මට පීඇම් එකක් දාලා විස්තර් ඇහුවේ, ඌට තමා මාත් ඉස්සෙල්ලාම ජිවිත කතාව කිව්වේ, ඌ දැන් එන්නේ නැ නේද?

    උ බය උනා නෙද එ තර්ජනයෙන් පස්සෙ :confused:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අපරාදේ එහෙම වෙලත් කට්ට කාගෙන ස්ක්‍රීන්ශොට් ටිකට අදාල විඩියො හෙව්වේ.. රුපියලක් යන්න නැතුව ඇති මගේ හිතේ, ඩේටා ලාබයිනේ.. :D:D:D:D:D
    ඔව් පොන්ස් 4g line එකකුත් තියෙනවා.. පරණ 512 ලයින් එකකුත් තියෙනවා.. උබ තවම කාඩ් සුර සුර නෙට් යනවා... පව් බන්...
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    ඒකලෙ ඉන්ජිනියර් කියපු නැති එකනෙ අවුල, ඔකගෙ පරනම පොස්ට් වල තියෙන්නෙ ඔක වාහන වල මලකඩ හුරනව කියල, ඒ පොස්ට් හම්බුන වෙලාවක ඒවත් දාන්නම්,හොයන්ඩ ගියාම එපා වෙනව, වාහන විකුනනව කියන එකත් අද හම්බුනේ අහම්බෙන්.:cool:

    රත්තරන් කාරය ආපු දවස්වල දෙමටගොඩට ගහගන්න එන්න කියල සීන් එකක් ගියා මතකද? අනිත් එකා ආවා, රත්තරන් නැහැ. :rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොල්පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
    මුහුණ බලාගෙන ඉදිමුද අපි අඳුනනවද කියලා
    අතැඟිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා
    ජංගිය ගලවලා බලමුද ජිජ්ජිය තියේද කියලා

    මේ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම් බස්වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    තොල්පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
    මුහුණ බලාගෙන ඉදිමුද අපි අඳුනනවද කියලා
    අතැඟිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා
    ජංගිය ගලවලා බලමුද ජිජ්ජිය තියේද කියලා

    මේ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම් බස්වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න

    තේම්ස් නදිය කැනඩාවේ ගලා ගියා
    මෝඩ පොන්නයෙක් බොරුවක් post කරා

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොල්පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
    මුහුණ බලාගෙන ඉදිමුද අපි අඳුනනවද කියලා
    අතැඟිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා
    ජංගිය ගලවලා බලමුද ජිජ්ජිය තියේද කියලා

    මේ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම් බස්වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න

    ලස්සනට ලියපු කවියේ අන්තිම පේලිය කාල...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ ජනගහනේ කෝටි දෙකයි
    ලෝකෙම කීයද මං දන්නෙ නෑ
    මං කවුරුත් හඳුනන්නෙ නෑ
    කවුරුත් මා අඳුනන්නෙත් නෑ


     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ ජනගහනේ කෝටි දෙකයි
    ලෝකෙම කීයද මං දන්නෙ නෑ
    මං කවුරුත් හඳුනන්නෙ නෑ
    කවුරුත් මා අඳුනන්නෙත් නෑ



    අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ...
    දන්නේ නෑ... දන්නේ නෑ..
    නෑ නෑ නෑ....


    Tintin_-_Thomson_%26_Thompson.png
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාවේ ජනගහනේ කෝටි දෙකයි
    ලෝකෙම කීයද මං දන්නෙ නෑ
    මං කවුරුත් හඳුනන්නෙ නෑ
    කවුරුත් මා අඳුනන්නෙත් නෑ




    අහසේ තරු ගනින්නෙ වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...
    මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...
    අපිම දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ....
    අපිම දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ....
    දන්නෙ නෑ......දන්නෙ නෑ....නෑ නෑ නෑ
     
    Status
    Not open for further replies.