Senaroමේක ගැන දන්නෙ නැහැ හරියටම.
ජීන් වල රෙපියුටඩ් ජපන් එකයි, පරන චයින එකයි.
GN125H කියල ආවෙ ඒක.
මේක හොද නරක කියන්න තරන් කාලයක් ගත උනෙ නැහැ.
සෙනාරො ඉස්සරත් ආව මෙහෙට.
එ එන්ජිම නන් ජරාවක්.
දැන් මෙහෙ ඇසෙම්බල් සෙනරො එකෙ එන්ජිම පරන චයින එක වගෙ පිටින් බැලුවම.
පරන චයින් එක හැදුවෙ හවුජී වගෙ නමක් තියන කම්පැනියකින්.
ඒ දෙකෙම කෑලි මැච් වෙනවද කියල හොයල බලන්න.
එහෙම වෙනව නන් ඉස්සරහට පාට්ස් ගැන වද වෙන්න දෙයක් නෑ.
ඩිමාක් වලට උනා වගෙ වෙන්නෙ නෑ.
කල් පැවැත්ම ගැන කියන්න කල් වැඩියි.
2019 පරන චයින එකත් දැන් 6ක් වගෙ වෙනව.
මේක දැන් 6ක් වෙනවලු නේද ?
හොද නරක කියන්න කිමි හැට හැත්ත දාහක් දුවන්න ඕන.

parts na kiwwe monada naththe ganna.Ranomoto ගන්න එපා, පාර්ට්ස් නෑ
balamu ehenam thawa tikak hoyala wisthara hoyala. houjee eka issara awe mona company ekenda? GN125H eka suzuki wage houujee eka kale kawuda?Senaroමේක ගැන දන්නෙ නැහැ හරියටම.
ජීන් වල රෙපියුටඩ් ජපන් එකයි, පරන චයින එකයි.
GN125H කියල ආවෙ ඒක.
මේක හොද නරක කියන්න තරන් කාලයක් ගත උනෙ නැහැ.
සෙනාරො ඉස්සරත් ආව මෙහෙට.
එ එන්ජිම නන් ජරාවක්.
දැන් මෙහෙ ඇසෙම්බල් සෙනරො එකෙ එන්ජිම පරන චයින එක වගෙ පිටින් බැලුවම.
පරන චයින් එක හැදුවෙ හවුජී වගෙ නමක් තියන කම්පැනියකින්.
ඒ දෙකෙම කෑලි මැච් වෙනවද කියල හොයල බලන්න.
එහෙම වෙනව නන් ඉස්සරහට පාට්ස් ගැන වද වෙන්න දෙයක් නෑ.
ඩිමාක් වලට උනා වගෙ වෙන්නෙ නෑ.
කල් පැවැත්ම ගැන කියන්න කල් වැඩියි.
2019 පරන චයින එකත් දැන් 6ක් වගෙ වෙනව.
මේක දැන් 6ක් වෙනවලු නේද ?
හොද නරක කියන්න කිමි හැට හැත්ත දාහක් දුවන්න ඕන.
japan thiyenne ape seeya podi kaale ewwane. CM custom eka supiri man hithanne GN ekata wada. dekama japan nisa.japan gn ekak thiye dennada
gold plated price ekak denna wenne.
Parts warga kipayak tiyenawaRanomoto ගන්න එපා, පාර්ට්ස් නෑ
uu senaro ekak aran suzuki badge gahala padinawa gammata...2012 kiyanne echchara kalayak neme japan walata. dan market eke thiyena japan ewanam hack wechcha ewa.japan thiyenne ape seeya podi kaale ewwane. CM custom eka supiri man hithanne GN ekata wada. dekama japan nisa.
------ Post added on Feb 23, 2024 at 3:55 AM
2012 kiyanne echchara kalayak neme japan walata. dan market eke thiyena japan ewanam hack wechcha ewa.
japn gannawa nam honda custom ekak gannawa. GN nathuwa2012 kiyanne echchara kalayak neme japan walata. dan market eke thiyena japan ewanam hack wechcha ewa.
eka set neh mata. anika me welawe full cash denna widiyak ne.6ta supiri benly nan gnda puluwan toiya badu