winter_tt Junior member Aug 10, 2021 19 25 13 Jan 5, 2022 #1 Calender ekak SL post eke yawanna keeyak withara yaid? courier karannawanam keeyk withara yaid? Danna kenek innawanm kiyawanada. Reactions: kinkon
Calender ekak SL post eke yawanna keeyak withara yaid? courier karannawanam keeyk withara yaid? Danna kenek innawanm kiyawanada.
rukshrulz Well-known member Jul 16, 2013 9,801 16,639 113 Colombo Jan 5, 2022 #2 post eka ywanna. Gram ganata stamp gahai. Reactions: PHBhagya and winter_tt Upvote 1 Downvote
PHBhagya Well-known member Feb 26, 2020 24,996 3 118,546 113 Gampaha Jan 5, 2022 #3 ලොකු ගාණක් යන්නෙ නෑ. රෙජිස්ටර් පෝස්ට් යවන්නෙ නැතුව, පාර්සල් විදිහට නෝමල් පෝස්ට් යවන්න. බර අනුව තමයි අයකරන්නෙ. රු 200.00කට ආසන්න ගාණක් යයි... Reactions: NRTG and winter_tt Upvote 1 Downvote
ලොකු ගාණක් යන්නෙ නෑ. රෙජිස්ටර් පෝස්ට් යවන්නෙ නැතුව, පාර්සල් විදිහට නෝමල් පෝස්ට් යවන්න. බර අනුව තමයි අයකරන්නෙ. රු 200.00කට ආසන්න ගාණක් යයි...