ජම්බු ගහකට නැගලා එකෙන් වැටියන්, හැබැයි ඕනෙ කමින් වැටෙන්න එපා හරිද,






උඹ හරි ෆන් එකේ ඉන්නව බන් දෙපැත්තට පැද්දි පැද්දි (මම කිව්වෙ අවතාර් එක ගැන)![]()
තෑන්ක් කොල්ලෝ,
අපි එහෙම තමයි බන් නැව ගිලුනත් බෑන් චුන්, හැබැයි තාම නැව ගිලිලනම් නැහැ, ගිලුනත් චූන් ඒකේ ඉන්න තමයි හිතාගෙන ඉන්නේ, එත් කියන්න බැහැ බන් මොකක් වෙයිද කියාලා.
![]()


ඔය මගුලෙ හෙඩ්ෆෝන එක ගලවල සද්දෙ පොඩ්ඩක් වැඩි කරානම් අපිටත් ආතල් එකක් ගන්න තිබුන..![]()



repost..uba mee wachana tika kohenda issuwe.. copy write thiyenawada ubata mee wachana walata?? re post & reported
koo ube ara gida heella..
මාතර කිඹුලා;10204638 said:
මැක්සා කතාව රෙප් ඉවරයි ඕයි මාත් ඔය වචන සෙට් එක එම විදිහටම පාවිච්චි කරනවා





ගැත්තට සමාවනු මැනවී,
අමතක උනා මචන් දාන්න,
ඔන්න දැන් දැම්මා,
මේක මට ආපු අදහසක් මම ඒ ටික ටයිප් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක කෙහෙන්වත් උස්සලා නෙමෙයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු අදහසක් කියලා, සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්.
විශේෂ ස්තුතිය
කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
සිංහලෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දෙනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.


හයියෝ..

හයියෝ..

හයියෝ..

හයියෝ..

හයියෝ..

හයියෝ..

හයියෝ..

හයියෝ..

හයියෝ..








ඔය මගුලෙ හෙඩ්ෆෝන එක ගලවල සද්දෙ පොඩ්ඩක් වැඩි කරානම් අපිටත් ආතල් එකක් ගන්න තිබුන..![]()
එල එල ඔන්න එහෙනම්
![]()
![]()
![]()
හයියෝ..හයියෝ..
හයියෝ..
හයියෝ..
හයියෝ..
හයියෝ..
හයියෝ..
හයියෝ..
හයියෝ..
හයියෝ..
![]()






