Sense.lk එකේ එවුන් බලු වැඩක් කරා

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    ow ithin ube salli neweneh :rofl::rofl::rofl:. Yakoo rs 50 wunath 500 wunath wanchawanam wanchawa
    පොලිසියෙ එන්ට්‍රි එකක් දාල පාරිබෝගික සේවා අදිකාරියටත් කම්ප්ලේන් කරල පත්තරෙත් දාපන්. තව උන්ගෙ එෆ්බී එකෙත් දාල ඔඅය තියන තියන පේජ් වලත් ශෙයා කරපන්. :lol:
     
    • Love
    Reactions: patrickjane

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,149
    12,695
    113
    38
    මමනම් කඩේ එකාට වැඩියෙන් ගානක් දෙනවා කඩේට යන්නේ නැතුව එවනවට
    මොකද ඇවිදිනවා කියන්නේ එපාම කරපු වැඩක්.
    ඕක අත ඇරලා දාපන් රු 300 - 400 මිනිස්සු තරහ කරගන්න එපා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මචන් මම ළගදි Sense එකේ Showroom එකට ගිහින් (Unity Plaza) Desktop PC එකකුයි, ඒකට අවශ්‍යය අනිත් කෑලි ටිකකුයි ගත්තා. මුන් මට Power Cable එක දාලා තිබ්බේ නෑ. මම PC එක ගෙදර Power එකට Connect කරද්දි තමයි මීටර් වුණේ. මුන්ට කථා කරාම මුන් පිළිගන්නවා වැරදිලා එහෙම කරේ කියලා. ඊට පස්සේ Deliver එකේ එව්වා (දවස් දෙකක් පරක්කු වුණා). මුන් මට කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා. ඒත් Courier එකෙන් Deliver Charges අරගත්තා. දැන් මට මේක Complain කරන්න ඕන. මම කොහොමද මේ වගේ දෙයක් Complain කරන්නේ.

    PS. මට Sale එක කරපු කොල්ලගේ Number එකයි නමයි දන්නවා. ඌ තමයි කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා.
    උඹලගේ ගෙවල් පැත්තේ ප්‍රා ලේ එකේ තියෙන පාරිබෝගික සේවා අදිකාරියට පැමිණිලි කරපන් , එතකොට පැමිණිල්ල විභාග කරනකොට උන්ගේ එකෙක් එන්න ඕන උඹලගේ ගෙවල් පැත්තේ ප්‍රා ලේ එකට , උන්ට උඹෙන් ගත්ත 500 ට වඩා වියදම් යනවා ඔය වැඩේ ට
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    අයියෝ බන් power cable එහෙකට නෙ ඕව මොනාද බන් ඒක උබෙත් වැරැද්දනෙ බඩුවක් ගද්දි උබ බලල ගන්න එපෑ ඔන්න උන් courier කරා නම් උන්ගෙ තමා වැරැද්ද උබත් ඕක බලන් ඉන්න වෙලා රුපියල් 500ක් දීලා power cable දෙකක් අරන් පාවිච්චි කරන්න එපෑ අයියෝ සල්ලි 😹 case එකක් දාන්න දෙයක්ද බන් ඕක ඔන්න උබට warrenty claim කලේ නැති උනොත් වගේ case එකක් දාපන් මේක නූලක් දාන්න දේකුත් නෙමෙ මන් නම් හිතන්නෙ ඔබ case දාන්න යන්න එපා warrenty period එකක් තියෙන හින්දා
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,364
    1
    17,074
    113
    −273.15°C
    කමියුනිකේෂන් අවුලක් ඇත්තේ ඔතන.
    සමහර විට ඌ කුරියර් ඕන නෑ කිව්වේ උඹ කඩේ උන්ට ගෙවන්න ඕන නෑ කියන එක.
    උඹ ගෙවන්න ඕන කුරියර් එකේ උන්ට.

    ටික දවසකට කලින් මම යුනිටි එකෙත් අයිටම් එකක් ගෙන්න ගත්තා.ඌ මට ඔන්ලයින් පේ කරන්න කිව්වේ ප්‍රඩක්ට් එකට විතරයි. කුරියර් එකට ඩිලිවර් චාජස් ගේන එකාට දෙන්න කිව්වා.
     
    • Like
    Reactions: Little Hulk

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    Power cable එකක් නිසා බලපන් මෙතනම කී දෙනෙකුගේ කාලේ නාස්ති කරාද මේ OP.... අනේ යකො තෝ වගේ ගොනෙක් යාකො මෝඩ මුසලයෙක්.... Power cable එකක් නැත්නම් බත් තම්බන රයිස් කුකර් එකේ බලපන් ඒවයෙත් ගොඩක් වෙලාවට ඕකමයි එන්නේ තාවකාලිකව එක shape
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    be happy bro. they accepted the fault and delivered you it wiwthina few days. these couria charges is a common scam done by couria. imagine if they said we can't, we alredy gave you the cable or no cable included.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා
    මමනම් කඩේ එකාට වැඩියෙන් ගානක් දෙනවා කඩේට යන්නේ නැතුව එවනවට
    මොකද ඇවිදිනවා කියන්නේ එපාම කරපු වැඩක්.
    ඕක අත ඇරලා දාපන් රු 300 - 400 මිනිස්සු තරහ කරගන්න එපා
    Ithin ban ungeneh weradda. Unta kohomath enna kiyanna bahane un weraddak karala. Thread eka mula idan kiyawapan.

    උඹලගේ ගෙවල් පැත්තේ ප්‍රා ලේ එකේ තියෙන පාරිබෝගික සේවා අදිකාරියට පැමිණිලි කරපන් , එතකොට පැමිණිල්ල විභාග කරනකොට උන්ගේ එකෙක් එන්න ඕන උඹලගේ ගෙවල් පැත්තේ ප්‍රා ලේ එකට , උන්ට උඹෙන් ගත්ත 500 ට වඩා වියදම් යනවා ඔය වැඩේ ට
    mama ahuwe ohoma deyak newe ban. Uda management ekata me gena complain karanne kohomada kiyala

    කමියුනිකේෂන් අවුලක් ඇත්තේ ඔතන.
    සමහර විට ඌ කුරියර් ඕන නෑ කිව්වේ උඹ කඩේ උන්ට ගෙවන්න ඕන නෑ කියන එක.
    උඹ ගෙවන්න ඕන කුරියර් එකේ උන්ට.

    ටික දවසකට කලින් මම යුනිටි එකෙත් අයිටම් එකක් ගෙන්න ගත්තා.ඌ මට ඔන්ලයින් පේ කරන්න කිව්වේ ප්‍රඩක්ට් එකට විතරයි. කුරියර් එකට ඩිලිවර් චාජස් ගේන එකාට දෙන්න කිව්වා.
    matath mehema hithenawa. eth ithin ban un weraddak karala mama aye ai rs 500/= gewanne.

    Power Cable eka enne, PSU eke Box ekene bn. Uba Box eka genawe nadda?
    Assemble karala gaththe. u box ehema dunne na. mama illuweth na. Un assemble karala power cable eka danna amathaka wela.

    be happy bro. they accepted the fault and delivered you it wiwthina few days. these couria charges is a common scam done by couria. imagine if they said we can't, we alredy gave you the cable or no cable included.
    With all the CCTV footage around the showroom, they can’t say that they already gave the cables.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    power cable eka psu ekath ekka enawane ban. uba gaththa eka second hand ekakda?
    btw ohoma thamai ban. okun ekka podi gaanata passen elewwa kiayala athi wadak naha thamunge kaale aparaade
    negative review ekak daala nikan hitahan
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    okata randu wenna epa bn. umba laksha ganak deela PC eka gaththa eke rs.200 case adinna epa. minissu athin waradi wenawa. issarahata umba ungen wadak karaganna hithan innawa nm warranty claim anan manan unwa poddak shape eke thiya ganin. oka maha loku prashnekuth newe ne.
     
    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    Looks like something posted by Sense.lk themselves to get attention or business through a bad review.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මචන් මම ළගදි Sense එකේ Showroom එකට ගිහින් (Unity Plaza) Desktop PC එකකුයි, ඒකට අවශ්‍යය අනිත් කෑලි ටිකකුයි ගත්තා. මුන් මට Power Cable එක දාලා තිබ්බේ නෑ. මම PC එක ගෙදර Power එකට Connect කරද්දි තමයි මීටර් වුණේ. මුන්ට කථා කරාම මුන් පිළිගන්නවා වැරදිලා එහෙම කරේ කියලා. ඊට පස්සේ Deliver එකේ එව්වා (දවස් දෙකක් පරක්කු වුණා). මුන් මට කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා. ඒත් Courier එකෙන් Deliver Charges අරගත්තා. දැන් මට මේක Complain කරන්න ඕන. මම කොහොමද මේ වගේ දෙයක් Complain කරන්නේ.

    PS. මට Sale එක කරපු කොල්ලගේ Number එකයි නමයි දන්නවා. ඌ තමයි කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා.
    Mata Free Deliver kala
    Item ekath genuine !