Sense.lk එකේ එවුන් බලු වැඩක් කරා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,940
    113
    Colombo
    බලපන්කො. ඕක කැඩිල 200ට වඩා අතින් kait කරගන්න වෙනව උබට. ලඟදිම. :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Machan mun katha kare nkn mama weraddak karala wage. Ekai awla.
    Tho company ekaka namak public social media ekaka daala umbata balu wadak kala kiyala nikan pc eke kali maru karala wikunuwa wage. Balankota tho online thread dan mada gaganne Rs 300 courier charge ekata..
    Balanakota un genuine company ekak, unge mistake eka un pili aran umbata enna kiyanne nathuwa gedattama baduth ewala..

    Thopi wage kunu haththa customer lata thamange waraddak una kiyala pili ganna company paw..
    Kelinma oya nathi kara ganna athi api damma. Enna shop ekata free ekak dennam wage boruwen business karana eka thama honda..
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා
    Tho company ekaka namak public social media ekaka daala umbata balu wadak kala kiyala nikan pc eke kali maru karala wikunuwa wage. Balankota tho online thread dan mada gaganne Rs 300 courier charge ekata..
    Balakota un genuine company ekak, unge mistake eka un pili aran umbata enna kiyanne nathuwa gedattama baduth ewala..

    Thopi wage kunu haththa customer lata thamange waraddak una kiyala pili ganna company paw..
    Kelinma oya nathi kara ganna athi api damma. Enna shop ekata free ekak dennam wage boruwen business karana eka thama honda..
    Ithin yako proof thiyenawa. Deliver karanna sale eka karapu ekata gedara address eka dapu eke ehema SS pawa thiyenawa. Yako 300 wunath wanchawa nam wanchawa. Yako mistake eka piligaththa nisada aye mama ganak pay karanna one.

    රු 200,300ට අඬන්න එපා බන්.
    mata limit ekak kiyapanko adanna?
    ------ Post added on Oct 31, 2025 at 1:38 PM
     
    • Like
    Reactions: Little Hulk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    Ithin yako proof thiyenawa. Deliver karanna sale eka karapu ekata gedara address eka dapu eke ehema SS pawa thiyenawa. Yako 300 wunath wanchawa nam wanchawa. Yako mistake eka piligaththa nisada aye mama ganak pay karanna one.

    Meke members la tika ekathu wela company ekata 500 gane dei oya call karala refund eka aran nikam inna :lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,642
    8,367
    113
    ඔකුන් ඔය බලු වැඩේ මටත් කලා. 2021 වගේ පරන ලැප් එකට බැට්‍රි එකක් අරන් වෙන එකක් එවලා තිබ්බා. මම ඒක ආපහු කුරියර් කලා සල්ලි අපි ගෙවන්නම් කියලා කිව්වේ. මෙන්න යකෝ සතියකින් විතර ආපු කුරියර් කොල්ලා කෝල් කරනවා සර් මගේ පඩියෙන් ගෙවන්න උනා මට ඒ ගාන දෙන්න පුලුවන්ද කියලා. කැරියොන්ට වට්සප් මැසෙජ් කලා එකෙක් රිස්පොන්ස් කලේ නෑ . කාලකන්නි
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා
    ඔකුන් ඔය බලු වැඩේ මටත් කලා. 2021 වගේ පරන ලැප් එකට බැට්‍රි එකක් අරන් වෙන එකක් එවලා තිබ්බා. මම ඒක ආපහු කුරියර් කලා සල්ලි අපි ගෙවන්නම් කියලා කිව්වේ. මෙන්න යකෝ සතියකින් විතර ආපු කුරියර් කොල්ලා කෝල් කරනවා සර් මගේ පඩියෙන් ගෙවන්න උනා මට ඒ ගාන දෙන්න පුලුවන්ද කියලා. කැරියොන්ට වට්සප් මැසෙජ් කලා එකෙක් රිස්පොන්ස් කලේ නෑ . කාලකන්නි
    balan yaddi mun me wade godak ewnta karanawa wage. kaalakanni
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    mama baluwe mage acc no. eka danna. ethakota company eka gena puke amaruwa thiyena ewn mata salli daineh
    හා නම්බර් එක දාපං.. පන්සීයට හයසීයක් දාන්නම්.. දෙයියන්ගෙ නාමෙට පොඩි එකෙක් වගේ නාහෙන් අඬන්නැතුව ඉදපං..

    ඕවා ඔහොම තමා.. Shit Happens.. ඕනවට වඩා දේවල් Personal ගන්න එපා.. ඕනවට වඩා Ego Hurt කරගන්න එපා.. සමහර දවස්වල ලාභ වෙන වැඩ වෙනවා. සමහර දවස්වල අතින් කයිට් වෙනවා.. That's part of living. Just take a breath, express your anger and frustration once, and move on. ඕව ඔළුවෙ තියාගෙන කාලෙ නාස්ති කරන්න එපා.. පොඩි කාලයයි නෙ ජීවත් වෙන්නේ.. කවුරු හරි උනත්, වැරදි උනත් මොකද, උඹ උඹේ ගමන පලයං..ඔය වගේ සිදූවීම් ඒ ගමනෙ අනිවාර්ය කොටස් කියන Mindset එක හදා ගනිං.. එතකොට හැමදේම Easy..